Cricket NewsEXCLUSIVEInternational
වනිදු – මහීෂ් වෙනුවෙට දුනිත් හා අකිල ධනංජය අද තරඟයට.?
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/02/xcxzc.jpg?fit=1200%2C675&ssl=1)
වනිඳු හසරංගට වළලුකර ආබාධයක් හේතුවෙන් අද තරගය අහිමි වන අතර ඔහු වෙනුවට දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද අකිල ධනංජයද අද තරගය ක්රීඩා කිරීමට නියමිතයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1