Cricket News
-
ඉන්දු-පකිස්තාන ආසියානු කුසලාන සත්කාරකත්ව ගැටුමේදී ශ්‍රී ලංකාව,බංග්ලාදේශය හා ඇෆගනිස්ථානය ඉන්දියාව සමඟින් සිට ගනී !
ආසියානු කුසලාන තරඟාවලියේ සත්කාරකත්වය හේතු කොට ගනිමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයත් පකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයත් සීතල යුද්දධයක කොටස් කරුවන් බවට…
Read More » -
දකුණු අප්‍රිකාණු කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා A කණ්ඩායමට කඩුලු 7 ක පහසු ජයක් – තරඟාවලියේ පළමු ශතකයට නිශාන් හිමිකම් කියද්දී ආරච්චිගේගෙන් තුන් ඉරියව් දස්කම්!
දකුණු අප්‍රිකාණු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොවන එක්දින තරඟය මේ වන විට පල්ලෙකැලේ…
Read More » -
ඩිල්ශාන් මදුශංක ප්රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකානු A කණ්ඩායම ලකුණු 175 කට සීමා වෙයි !
දකුණු අප්‍රිකාණු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොවන එක්දින තරඟය මේ වන විට පල්ලෙකැලේ…
Read More » -
ජැක් ලීච් ආබාධයකට ලක්වෙයි-Edgbaston හිදී ආරම්භ වීමට නියමිත අලුබඳුන තරඟාවලියත් මගහැරෙන ලකුණු !
එංගලන්තය මේ වසරේදී මුහුණ දීමට නියමිත ප්‍රධානතම ටෙස්ට් තරඟාවලිය වන්නේ ඓතිහාසික අලු බඳුන තරඟාවලියයි.ලබන 16 වැනිදා Edgbaston හිදී ආරම්භ වීමට…
Read More » -
ශ්‍රී ලංකාව නජාම් සේතිගේ දෙමුහුන් ආකෘතිය ප්‍රතික්ෂේප කිරීමත් සමඟින් පකිස්තානය ශ්‍රී ලංකා පකිස්තානු එක්දින තරඟාවලිය ප්‍රතික්ෂේප කරයි !
සාම්ප්‍රදායික දේශපාලනය තුල පසමිතුරන් වන ඉන්දියාවත් පකිස්තානයත් යලිත් ගැටෙන්නට පටන් ගත්තේ ආසියානු කුසාලනය කිනම් සත්කාරකත්වයක් යටතේ පවත්වනවාද යන්න පිළිබඳව ප්‍රශ්න…
Read More » -
අඩු පන්දුවාර වේගයක් රඳවාගත්තාට ඇෆ්ගන් ක්‍රීඩකයින්ට තරඟ ගාස්තුවෙන් 20% ක් දඩ !
ඊයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන දෙවන එක්දින තරඟයේදී අඩු පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයින්ට…
Read More » -
ප්‍රධාන අනුග්‍රාහකයෙක් නොමැතිව තරඟවදින සිව්වරක් ලෝකශූරයින් වූ කොදෙව් කණ්ඩායම !
ජගත් එක්දින ලෝක කුසලාන දෙකක් විස්සයි විස්ස ලෝක කුසලාන දෙකකට හිමිකම් කියන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙවර ලෝක කුසලාන සුදුසුකම්…
Read More » -
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව නව මානයකට ගෙන ගිය අපරාජිත ස්ටෝක්ස් මැකලම් යුගයේ මීලඟ අභියෝගය “අලු බඳුන”
සාම්ප්‍රදායික ටෙස්ට් ක්‍රිකට් තරඟ රටාව වෙනත් මානයකට යොමු කරන්නට බෙන් ස්ටෝක්ස් ප්රමුඛ එංගලන්තයට හැකි විය.එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින්…
Read More » -
එදා මෙදා තුර LPL ඉතිහාසයේ වැඩිම මුදලක් ගෙවා මිලදී ගත් ක්‍රීඩකයා බවට බාබර් අසාම් පත් වෙයි !
කණ්ඩායම් කිහිපයක් නව හිමිකාරීත්වයක් යටතේ මෙවර LPL තරඟාවලියට එක්ව තිබෙනවා.ඒ අතරට එක්වන Colombo stickers කණ්ඩායම එදා මෙදාතුර LPL තරඟාවලියකදී ක්‍රීඩකයෙකු…
Read More » -
Dewald Brevis ගේ විශිෂ්ඨ ඉනිම හමුවේ සත්කාරක ශ්‍රී ලංකා A කණ්ඩායම පසු බසී-නිශාන්,ජනිත් හා සඳකැන් සුපිරි දස්කම් අතරට !
සංචාරක දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ මෙරට තරඟ සංචාරය ආරම්භ කරමින් අද පළමු එක්දින තරඟය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් විණි.තරඟයේ කාසියේ…
Read More »









