EXCLUSIVE
-
රමේෂ් මෙන්ඩිස් ටෙස්ට් සංචිතයට
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ලබන සිකුරාදා (02 වැනිදා) ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද සංචිතයට අවසන්…
Read More » -
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගෙ යෝජනාවෙන් ජේ ෂා නැවතත් ආසියානු ක්‍රිකට් මුල් පුටුවට තේරී පත්වේ.
ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් ඉන්දීය ජාතික ජේ ෂා මහතා නැවත වරක් පත්ව සිටී. ඉන්දුනීසියාවේ බාලි දූපත් සමූහයෙන් එකකදී අද…
Read More » -
නම්දැරූ ඉන්දීය පිතිකරුවන්ගේ අසාර්ථකත්වය මාධ්‍ය තුලින් වසා දමයි ! ඉන්දීය පිතිකරණ අර්බුධය විසඳන්නට සෆ්රාස් ඛාන්ට කැඳවීම් !
ඉකුත් දා හයිද්‍රාබාද් හිදී එංගලන්තය හමුවේ ලද අවමන් සහගත පරාජයෙන් පසු නැවත පෙරලා පැමිණීමක් සත්කාරක ඉන්දීය කණ්ඩායමට අවශ්‍යව තිබේ. විරාට්…
Read More » -
දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ශ්‍රි ලංකාව සමග තරගාවලියෙන් ඉවතට – කෝඩුකාරයින් 4ක් සමඟ ඇෆ්ගන් පිල ලංකාවට පැමිණේ
ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා නම් කළ ඇෆ්ගනිස්තාන සංචිතයට ටෙස්ට් වරම් හිමි නොවූ ක්‍රීඩකයින් 4ක් එක්කර ඇති…
Read More » -
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කොදෙව්වන් හමුවේ කඩුලු 3 කින් පරදිති ! දිනුර කළුපහණගෙන් තරඟ 4 කදී අර්ධ ශතක 3 ක් !
සුපිරි 6 දෙනාගේ වටය අරඹමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ඊයේ කොදෙව්වන් හමුවේ තරඟ වැදුණි. එහිදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කොදෙව්වන්…
Read More » -
ඉන්දිය සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට අයි.සී.සී යෙන් තරවටු කරයි.
අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවලියේ එංගලන්තයට එරෙහිව හයිද්‍රාබාද්හිදී පැවති පළමු තරගයේදී අයිසීසී චර්යාධර්ම සංග්‍රහය කඩ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය වේග පන්දු යවන…
Read More » -
ශ්‍රි ලංකා යෞවනයෝ කොදෙව් යෞවනයන් හමුවේ පරාජයට පත්වේ.
අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සුපිරි හය වටයේ ශ්‍රී ලංකා පිල ඊයේ සහභාගි වූ පළමු තරගයේදී තියුණු සටනකින් පසු…
Read More » -
ශ්‍රි ලංකා ටෙස්ට් සංචිතය පිතිකරුවන්ගෙන් පුරවයි – පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ලබා දීමට සැරසේ.
ජාතික සුපර් ලීග් තරගාවලියේදී ගෙවී ගිය සති අන්තයේ ශතක ලබාගත් පිතිකරුවෝ සිව් දෙනෙක්ම ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටිති. පසුගිය සති අන්තයේදී…
Read More » -
දිමුත් කරුණාරත්න ශ්‍රී ලාංකීය පලමුපෙල ක්‍රිකට් ඉතිහාසයේ තුන්වෙනි වැඩිම ශතකලාභියා බවට පත්වේ.
ශ්‍රී ලාංකීය පලමුපෙල ක්‍රිකට් ඉතිහාසයේ තුන්වෙනි වැඩිම ශතකලාභියා වෙමින් ශතක 47ක් ලබාගෙන මාවන් අතපත්තු සමග සම තැන පසු වීමට ශ්‍රී…
Read More » -
ජයසූරියගේ හයේ වාර්තාව ජඩේජා බිඳ දමයි
සනත් ජයසූරිය ටෙස්ට් තරග 110කදී හයේ පහර 59ක් එල්ල කර තිබූ වාර්තාව ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ටෙස්ට් තරග 69කදී හයේ පහර…
Read More »









