Cricket NewsEXCLUSIVEInternational

බංගලිදේශයේ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ශ්‍රි ලංකාව සමග තරගය අහිමි වීමෙ අවධානමක්.

බංගලිදේශයේ වේග පන්දු යවන මුස්තාෆිසුර් රහ්මාන් දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඔහුට අද තරගය අහිමි වීමට ඉඩ තිබේ. එක්දින තරග 89 කදී කඩුලු 148 ක් දවාගෙන ඇති 27 හැවිරිදි ක්‍රීඩකයාගේ නොපැමිණීම බංග්ලාදේශයට විශාල පාඩුවක් වීමට ඉඩ තිබෙ. මුස්තාෆිසුර් වෙනුවට හසන් මහමුද් ක්‍රීඩා කරන XI කණ්ඩායමට ඇතුළත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

Fitness and other things need to be considered for Mustafizur Rahman's Test comeback: Mominul Haque - India Today

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button