LPL
-
මෙවර LPL වෙන්දේසිය සදහා ලියාපදිංචි වී ඇති ප්‍රබල විදෙස් ක්‍රීඩකයන් මෙන්න.
මෙවර LPL වෙන්දේසිය සදහා රටවල් 24කින් ක්‍රීඩකයින් 500කටත් අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර, | Tamim Iqbal, Mushfiqur Rahim, Taskin…
Read More » -
බබාර් අසාම්, ෂහීන් ෂා අෆ්රිඩි, ජේම්ස් නීෂම්, ටිම් සවුති සහ ඉෂ් සෝදි වැනි තරු ක්‍රීඩකයින් මෙවර LPL වෙන්දේසියට
බබාර් අසාම්, ෂහීන් ෂා අෆ්රිඩි, ජේම්ස් නීෂම්, ටිම් සවුති සහ ඉෂ් සෝදි වැනි තරු ක්‍රීඩකයින් මෙවර LPL වෙන්දේසිය සඳහා ඉදිරිපත්…
Read More » -
පාකිස්ථානු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Shaheen Shah Afridi එල්.පි.එල් ක්‍රීඩක වෙන්දේසිය සදහා ලියාපදිංචි වේ.
ශහීන් ෂාහ් අෆ්රිඩි එළැඹෙන එල්.පි.එල් තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය සදහා ලියාපදිංචි වී ඇත.
Read More » -
සනත් ජයසූරියට උපදේශක තනතුරක් !
මෙවර LPL තරගාවලියට නව මුහුණුවරකින් එක් වෙන Galle Marvels කන්ඩායමේ උපදේශක ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය කටයුතු කරනු…
Read More » -
Dambulla Aura කණ්ඩායම Dambulla Thunders ලෙස වෙනස් වෙයි.
දඹුල්ල ෆ්‍රැන්චයිස් දැන් බංග්ලාදේශයේ ව්‍යවසායකයින් වන ටමිම් රහ්මාන් සහ ගොලම් රකීබ්ගේ නායකත්වයෙන් යුත් ඉම්පීරියල් ස්පෝර්ට්ස් සමූහයේ නව හිමිකාරිත්වය යටතේ පවතී.…
Read More » -
සැලකිල්ලට සැලකිල්ල රැවටිල්ලට මැඳගිල්ල – රෝහිත් ශර්මා පාන්ඩ්යාට අනතුරු ඇගවීමක් කරයි
ඉන්දීය නායක රෝහිත් ෂර්මා, ප්‍රධාන පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් සහ තේරීම් කමිටු සභාපති අජිත් අගාර්කාර් තීරණය කර ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක…
Read More » -
ලසිත් කෲස්පුල්ලේ ගාල්ල කන්ඩායම තුල රදවා ගැනීමට Galle Marvels කළමණාකාරීත්වය තීරණය කර ඇත
පසුගිය එල්.පි.එල් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ ලසිත් කෲස්පුල්ලේ මෙවරද ගාල්ල කන්ඩායම තුල රදවා ගැනීමට Galle Marvels…
Read More » -
LPL සඳහා ‘විදේශීය සහ දේශීය ක්‍රීඩකයන් ලියාපදිංචිය ආරම්භ කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 05 වැනි (LPL) සඳහා ‘විදේශීය සහ දේශීය ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය’ ආරම්භ කරන බව නිවේදනය…
Read More » -
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 මහා ක්‍රිකට් සැණකෙළිය ජූලි 1දා ආරම්භවේ.
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ජූලි 1 දා මහනුවර හා දඹුල්ල…
Read More » -
වසර දහයකට පසුව චැම්පියන්ස් ලීගය නැවත පැවැත්වීම සදහා BCCI, ECB සහ Cricket Australia අතර සාකච්ඡා ආරම්භ වේ.
වසර දහයකට පසුව චැම්පියන්ස් ලීගය නැවත පැවැත්වීම සදහා BCCI, ECB සහ Cricket Australia අතර සාකච්ඡා ආරම්භ වී ඇති බව espncricinfo…
Read More »