Cricket NewsEXCLUSIVEInternational

ක්‍රිකට් ඉතිහාසය අලුත් කල ඇෆ්ගනිස්ථාන ජය සමරන්න එරට වැසියන් පාරට බහී.

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිර 8‍ දෙනාගේ වටය යටතේ ඇ‍ෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය අතර ශාන්ත වින්සන්ට්හි ආනෝස් වේල් ක්‍රීඩාංගණයේදී ‍ඊයේ (24 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය. මෙම ජයත් සමග ‍ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට අවසන් පූර්ව වටයට පිවිසීමටද ඔවුහු සමත් වූහ

මේ අතර ඔවුන්ගෙ ජය සැමරීමට ඇෆ්ගන් වැසියන් ප්‍රීති ඝෝශා නගමින් මහා මාර්ගයට පැමිණ ඇති Celebrations in Nangarhar and Khostඡායාරූප සමාජ මාධ්‍ය පල කරයි

May be an image of crowd

May be an image of one or more people, speaker and crowd

May be an image of one or more people, crowd, street, Times Square and text

May be an image of one or more people and crowd

May be an image of one or more people and crowd

 

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button