Cricket NewsEXCLUSIVE

විරාට් කෝලි නුදුරේම විස්සයි විස්ස පිටියට සමුදෙනු ඇති බව ඒ බී ඩිවිලියර්ස් කියයි !

අද දකුණු අප්‍රිකානුවන් හා ඉන්දියාව අතර ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට නියමිතයි.සීමිත පන්දුවාර තරඟාවලි ද්විත්වයේ වැඩි ගෞරව ඉන්දියාව දිනාගත් නමුත් වඩාත් අවධාන දිනාගත් දෙපිලේම සුපිරි තරු කලඑලි බසින තරඟාවලිය වන්නේ මෙයයි.

කෙසේ නමුත් තම යූ ටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් විරාට් කෝලිගේ දීර්ඝකාලීන සමීපතමයෙකු වූ ඒ බී ඩිවිලියර්ස් කියා සිටියේ විරාට් කෝලි නුදුරේම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් සමුගන්නා බවයි.

වීරාට් අවසන් වරට ඉන්දියාව විස්සයි විස්ස ද්විපාර්ශවික තරඟාවලියකදී නියෝජනය කලේ මීට වසරකට පමණ පෙරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button