Cricket NewsEXCLUSIVE

ට්‍රෙන්ට් බෝල්ට්,ඩ්වේන් බ්‍රාවෝ වැනි සීමිත පන්දුවාර පිටියේ දැවැන්තයින් අභිබවා මෙවර අබුඩාබි T10 තරඟාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ චාමික කරුණාරත්න ට !

ලොව වෙගවතම තරඟ ආකෘතියේ ප්‍රමුඛතම තරඟාවලිය වන අබුඩාබි T10 තරඟාවලියේ මේ වනවිට වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ දිනාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක චාමික කරුණාරත්න සමත් වී තිබේ.

මේ දක්වා චාමික තරග 4 කදී පන්දුවාර 8 ක් තුල බිඳහෙලා ඇති කඩුලු ගණන 9 ක්

කඩුලු 3 බැඟින් අවස්ථා දෙකකදී දවාගන්නට ඔහු සමත් වූ අතර තරඟ දෙකකදී ඔහු තරඟයේ වීරයා සම්මානය දිනාගන්නටද සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button