Cricket NewsEXCLUSIVE

මෙවර අබුඩාබි T 10 තරඟාවලියේ හොඳම පන්දු යැවීම නුවන් තුශාරගේ නමට ! වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණත් නුවන් තුශාරට !

ලොව වෙගවතම තරඟ ආකෘතියේ ප්‍රමුඛතම තරඟාවලිය වන අබුඩාබි T10 තරඟාවලියේ මේ වනවිට මෙවර තරඟාවලියේ හොඳම පන්දු යැවීම වාර්ථා කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුශාර සමත් වී තිබේ.

ඒ අද නදර්න් වොරියර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරඟයේදී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුනු 12 කට කඩුලු 4 ක් බිඳ හෙලමින්.

එමෙන්ම මෙවර තරඟාවලියේ ඉහළම කඩුලු ලාභීන් අතර පළමු වැන්නාද වන්නේද ඔහුයි.ඔහු මෙවර තරඟාවලියේ මේ දක්වා බිඳහෙලා ඇති කඩුලු ගණන 10 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button