Cricket NewsEXCLUSIVEInternational

2022 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් චාමික කරුණාරත්නව ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කරේ ඇයි..? – ක්‍රිකට් රසිකයකු තැබු සටහන

2022 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් චාමික කරුණාරත්නව ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කරේ ඇයි..?

අප සිතන ආකාරයට නම් කුමන හෝ අඳුරු බලවේගයකට නම්මා ගත නොහැකි කුමන හෝ අදීන කොඳු කෑල්ලක් චාමි තුල තවමත් විද්‍යමානව පවතී.

චාමි ට පලා හැන්දෙන් බෙදීමෙන් අපට තේරෙන්නේ චාමි ට දිගින් දිගටම පණිවිඩයක් ලැබෙන බව ය.

ඒ …”යටත් වෙයන්” යන්න විය හැක.

✅2022 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආකෘති තුනේම වැඩිම කඩුලු ලබාගත් වේගපන්දු යවන්නා – 24 Wickets | 7.28 Econ

✅2022 වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින කඩුලු ලබාගත් වේගපන්දු යවන්නා – 10 Wickets – 5.80 Econ

✅2022 ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් වේගපන්දු යවන්නා – 7 Wickets

✅2023 Emerging ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ලාභියා – 9 Wickets – 5.10 Econ

✅2023 Emerging ආසියානු කුසලානයේ පස්වෙනියට වැඩිම කඩුලු ලාභියා

ඒ අනුව 2022 එක්දින පිටියේ ශ්‍රී ලංකාවේ හොදම වේගපන්දු යන්නා ඔහු යි.

ආසියානු කුසලානයෙන් නිහඬවම නිසලවම හැලී ඇත්තේත් ඔහු යි.

“එහෙම වෙන්නෙ ඇයි”

#AsiaCup2023 #chami29

-වින්දන-

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button