Cricket GossipCricket NewsEXCLUSIVEUncategorized

ශ්‍රි ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක චමින්ද වාස්ගේ උපන් දිනය බංගලාදේශය ඉහළින්ම සමරයි.!

ශ්‍රි ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වන චමින්ද වාස් මහතාගේ ජන්ම දානය පසු ගිය ජනවාරි 27 වන දාට යෙදී තිබුනා.

චමින්ද වාස් මහතා මේ වන විට බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Dhaka Dominators කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිත්වය හොබවනු ලබනවා.

චමින්ද වාස් මහතාගේ උපන් දිනය Dhaka Dominators ක්‍රිඩකයන් සහ කළමනාකාරිත්වය එක්ව මෙලෙස සමරනු ලැබුවා.

01

02

03

04

05

06

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7