Cricket NewsEXCLUSIVEInternational

“හැමදාමත් වගේ අපේ ශක්තිය දඟ පන්දු යවන්නන් තමයි. අපේ පළමු තේරීමත් දඟ පන්දු යවන්නන්…” – ශ්‍රි ලංකා නායක චරිත් අසලංක

තරග දෙකකින් සමන්විත විස්සයි-20 තරගාවලියේ පළමු වැනි තරගය අද පස්වරු 7.00 ට රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙන නමුත් එය සම්පූර්ණයෙන්ම පාහේ වර්ෂාව මත රඳාපවතින තත්ත්වයකි.

“කණ්ඩායම තෝරා ගනිද්දී කාලගුණය ගැනත් සිතන්න වේවි”

“හැමදාමත් වගේ අපේ ශක්තිය දඟ පන්දු යවන්නන් තමයි. අපේ පළමු තේරීමත් දඟ පන්දු යවන්නන්…”

“වැස්ස ගැන කියන්න නම් මා දන්නේ නෑ, ඒත් ඒක තරමක හිසරදයක් වේවි. ඒ හින්දා කණ්ඩායමට අතිරේක වේග පන්දු යවන්නෙක් එකතු කරන්නත් වේවි” යයි චරිත් අසලංක ෛඊයේ පස්වරුවේදී රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button