Cricket NewsDomestic CricketEXCLUSIVE

තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League තරඟාවලියේ පුහුණුකරුවන් ප්‍රකාශයට පත් කරයි.!

National Super League තරඟාවලියේ කණ්ඩායම් 5 සඳහා පුහුණුකරුවන් ප්‍රකාශයට පත් කිරීමට අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි, රුවින් පීරිස්, ජෙහාන් මුබාරක් සහ මලින්ද වර්ණපුර මෙම තරඟාවලියේ ප්‍රධාන පුහුණුකරුවන් ලෙස එලෙසින් නම් කර තිබෙනවා.

දඹුල්ල කණ්ඩායම

අවිශ්ක ගුණවර්ධන – Head Coach
උපුල් චන්දන – Asst. Head Coach
සජීව වීරකෝන් – Asst. Coach
සමන් ජයන්ත – Asst. Coach

යාපනය කණ්ඩායම

තිළිණ කණ්ඩම්බි – Head Coach
සචිත් පතිරණ – Asst. Head Coach
ගයාන් විජේකෝන් – Asst. Coach

කොළඹ කණ්ඩායම

රුවින් පීරිස් – Head Coach
දර්ශන ගමගේ – Asst. Head Coach
ධම්මික සුදර්ශන – Asst. Coach

ගාල්ල කණ්ඩායම

ජෙහාන් මුබාරක් – Head Coach
සම්පත් පෙරේරා – Asst. Head Coach
චමිල ගමගේ – Asst. Coach

මහනුවර කණ්ඩායම

මලින්ද වර්ණපුර – Head Coach
පියල් විජේතුංග – Asst. Head Coach
දිනුක හෙට්ටිආරච්චි – Asst. Coach
ශානුක දිසානායක – Asst. Coach

තරගාවලියට ක්‍රීඩා සමාජ 26 ක් සහභාගී වන අතර එහිදී ක්‍රීඩා සමාජයකට වයස අවුරුදු 24 ට වැඩි සහ 28ට අඩු ක්‍රීඩකයින් දෙදෙනෙකු ක්‍රීඩා කරවීමේ අවස්ථාව හිමිව තිබෙනවා. තරඟාවලිය හෙට දිනයේදී ආරම්භ වීමට නියමිතය.

තරගාවලිය සඳහා ක්‍රීඩකයන් කණ්ඩායම් අතර බෙදී ගොස් ඇති ආකාරය,

මහනුවර කණ්ඩායම

කමිල් මිෂාර (WK)
ලසිත් කෲස්පුල්ලේ
පැතුම් නිස්සංක
ඕෂද ප්‍රනාන්දු
නිරෝෂන් දික්වැල්ල (wk)
කමිඳු මෙන්ඩිස් – (c)
සහන් ආරච්චිගේ
චතුරංග ද සිල්වා
චාමික කරුණාරත්න
ලහිරු කුමාර
චාමික ගුණසේකර
දුෂ්මන්ත චමීර
අසිත ප්‍රනාන්දු
අෂේන් ඩැනියෙල්
පුලින තරංග

අතිරේක ක්‍රීඩකයින් –
ලහිරු උදාර (wk), ඇන්ජලෝ පෙරේරා, විශ්ව චතුරංග, තික්ෂිල ද සිල්වා, ලසඳ රුක්මාල්, නිපුන් රන්සික, සචිඳු කොළඹගේ

කොළඹ කණ්ඩායම

දිමුත් කරුණාරත්න
ධනුෂ්ක ගුණතිලක
අවිශ්ක ප්‍රනාන්දු
චරිත් අසලංක
කුසල් මෙන්ඩිස් (wk)
සම්මු අශාන්
අශේන් බණ්ඩාර
දසුන් ශානක – (c)
ලහිරු මධුශංක
කලන පෙරේරා
හිමේෂ් රාමනායක
මොහොමඩ් දිල්ෂාඩ්
ප්‍රභාත් ජයසූරිය
තරිඳු රත්නායක
කවිඳු නදීශාන්

අතිරේක ක්‍රීඩකයින් –
ක්‍රිෂාන් සංජුල (wk), නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, සචින්ත ජයතිලක

යාපනය කණ්ඩායම

සධීර සමරවික්‍රම (wk)
නිශාන් මධුෂ්ක (wk)
ලහිරු තිරිමාන්න
නවෝද් පරණවිතාන
ධනංජය ද සිල්වා – (c)
ජනිත් ලියනගේ
සන්තුෂ් ගුණතිලක
ඉෂාන් ජයරත්න
රවිඳු ප්‍රනාන්දු
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
ශිරාන් ප්‍රනාන්දු
බිනුර ප්‍රනාන්දු
ජෙෆ්රි වැන්ඩර්සේ
දිලුම් සුධීර

අතිරේක ක්‍රීඩකයින් –
සමින්ද ප්‍රනාන්දු, ප්‍රමෝද් එම් ලියනගමගේ, නිපුන් මාලිංග, කසුන් මධුශංක, වී වියස්කාන්ත්

ගාල්ල කණ්ඩායම

අශාන් රන්දික
දිනේෂ් චන්දිමාල් (wk)
හිමාෂා ලියනගේ
මුදිත ලක්ෂාන්
ඇන්ජලෝ මැතිව්ස් – (c)
අසේල ගුණරත්න
විශාද් රන්දික (wk)
ධනංජය ලක්ෂාන්
රමේෂ් මෙන්ඩිස්
මොහොමඩ් ශිරාස්
කවිශ්ක අංජුල
ජෙහාන් ඩැනියෙල්
මහේෂ් තීක්ෂණ
ප්‍රවීන් ජයවික්‍රම
නිමේෂ් විමුක්ති
අතිරේක ක්‍රීඩකයින්
මොහොමඩ් ෂමාස්, ප්‍රියමාල් පෙරේරා, සුමින්ද ලක්ෂාන්, අකිල ධනංජය

දඹුල්ල කණ්ඩායම

මිනෝද් භානුක (wk)
ගයාන් මනිෂාන්
රොන් චන්ද්‍රගුප්ත
පවන් රත්නායක
සොනාල් දිනූෂ
භානුක රාජපක්ෂ
අශාන් ප්‍රියංජන් – (c)
ලසිත් අබේරත්න
ලහිරු සමරකෝන්
වනිඳු හසරංග
විශ්ව ප්‍රනාන්දු
නුවන් තුෂාර
අනුක් ප්‍රනාන්දු
ලක්ෂාන් සඳකැන්
දුවිඳු තිලකරත්න

අතිරේක ක්‍රීඩකයින් –
සමීර සඳමල්, දුෂාන් හේමන්ත, අම්ෂි ද සිල්වා

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button