Cricket GossipCricket NewsEXCLUSIVEInternational
මතීෂ පතිරණ , මහීෂ් තීක්ෂණ , දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර හදිසියේම ඉන්දියාවෙන් කොළඹට පැමිණෙ

මතීෂ පතිරණ , මහීෂ් තීක්ෂණ , දුෂ්මන්ත චමීර සහ නුවන් තුෂාර එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වීම සදහා ඇමරිකාවට වීසා ලබා ගැනීමට කොළඹට පැමිණ ඇත.
