- EXCLUSIVE
ලීග් ලොව ප්‍රමුඛතම ෆ්‍රැන්චයිස් හිමිකරුවෙකුගේ පූර්ණ කාලීන කොන්ත්‍රාත්තුවක් වෙනුවෙන් ජේසන් රෝයි එංගලන්තය අත්හරීවිද ?
අද එංගලන්ත මාධ්‍ය වාර්ථා කර තිබුණේ ජේසන් රෝයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟින් ගිවිසුම් ගත වී තිබෙන මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව…
Read More » - EXCLUSIVE
” හැමදේම පටන් ගත්තේ මම ඒ එල්ල කරපු පහරින්,මම ඒ හැම වරදක්ම සම්පූර්ණයෙන්ම බාර ගන්නවා ” මුම්බායි හමුවේ PLAY OFF වටයෙන් ඉවත් වීම ගැන නායක කෘනාල් කියයි !
මෙවර අයිපීඑල් තරඟාවලියේ ELIMINATOR තරඟය ඊයේ නිමාව දුටුවේ අවසන් වසර දෙක තුලදී මුම්බායි කණ්ඩායමට සිදුකිරීමට නොහැකිව තිබූ දෙයක් සිදුකරමින්.අයිපීල් තරඟාවලියේ…
Read More » - EXCLUSIVE
M.S.දෝණිගේ දැවීයාම දරාගැනීමට නොහැකි වූ CSK රසිකයින් මෝහිට් ශර්මාගේ Instagram ගිණුම වනසයි!
ඉතිහාසයේ සාර්ථකම IPL කණ්ඩායම ඊයේ තවත් IPL අවසන් මහා තරඟයක ඉඩ වෙන් කරගත්තේ මෙවර තරඟාවලියේ ලීග් වටයේ පෙරලිකාරයන් වූ GUJARAT…
Read More » - EXCLUSIVE
කුළුදුල් LPL ශූරතාවය ගාල්ලට හිමි කර දෙන්නට ශකීබ් අල් හසන් හා ටබ්රේස් ශම්සි Galle gladiators හා එක්වෙයි !
මේ වසරේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි සංස්කරණය සඳහා වන Direct player Signs මේ දිනවල සිදුවෙමින් පවතී.දේශීය ප්රමුඛ පෙලේ…
Read More » - EXCLUSIVE
කොළඹට බාබර්, යාපනයට මිලර්….
සුපිරි පිතිකරුවන් දෙපලක් වන පාකිස්ථාන නායක බාබර් අසාම් සහා දකුණු අප්‍රිකානු ප්රවේඟකාරි පිතිකරු ඩේවිඩ් මිලර් මෙවර ලංකා ප්‍රිමියර් ලීගය සමගින්…
Read More » - IPL
ප්‍රභල Gujarat Titans කණ්ඩායම පරාජය කරමින් IPL 2023 අවසන් මහා තරඟයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට Chennai Super Kings සමත් වෙයි.!
ක්‍රිකට් ලෝකයේ දැවැන්තම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය ලෙසින් සැලකෙන ඉන්දියානු ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ PLAY-OFF වටයේ තරග අද…
Read More » - EXCLUSIVE
පරාජය දරාගැනීමට නොහැකි RCB රසිකයන් Shubman Gillට සහ ඇගේ සහෝදරියට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සෙ අසත්‍ය පුවත් මවයි.!
ඉකුත්දා RCB කණ්ඩායමට එරෙහිව පැවැති තරඟය Gujarat Titans ක්‍රීඩකයින් නිමා කලේ PLAY OFFS වටයෙන් ඉවතට RCB ක්‍රීඩකයින් ඇද දමමින්.කෝලිගේ ශතකයට…
Read More » - EXCLUSIVE
භානුක රාජපක්ෂ යලිත් Galle Gladiators සමඟින් ගිවිසුම් ගත වෙයි !
මේ වසරේදී පැවැත්වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි සංස්කරණය සඳහා වන Direct player Signs මේ දිනවල සිදුවෙමින් පවතී.දේශීය ප්රමුඛ පෙලේ…
Read More » - ඇසළගේ ක්‍රිකට් හෑල්ල
“මට ඕනි කොහොමහරි මේ කොල්ලව මට වැඩිය පොරක් කරන්න” – ලසිත් මාලිංග, මතිෂ පතිරණ පිළිබඳව අදහස් දක්වමින්..
“මං මතීෂ ගැන දැනගත්තේ 19න් පහළ ලෝක කුසලානයෙන් පස්සේ. මට මහේල කෝල් කරලා කිව්වා ‘නුවර කොල්ලෙක් ඉන්නවා මං වගේම බෝල…
Read More »








