Cricket NewsEXCLUSIVE

M.S.දෝණිගේ දැවීයාම දරාගැනීමට නොහැකි වූ CSK රසිකයින් මෝහිට් ශර්මාගේ Instagram ගිණුම වනසයි!

ඉතිහාසයේ සාර්ථකම IPL කණ්ඩායම ඊයේ තවත් IPL අවසන් මහා තරඟයක ඉඩ වෙන් කරගත්තේ මෙවර තරඟාවලියේ ලීග් වටයේ පෙරලිකාරයන් වූ GUJARAT TITANS ක්‍රීඩකයින් පරාජය කරමින්.

තරඟයෙන් අනතුරුව චෙන්නායි ප්‍රේක්ෂකයින් බහුතරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ජයග්‍රහණයේ සතුට බෙදාගනිද්දී අනෙක් පසින් මෝහිට් ශර්මාගේ INSTAGRAM ඇතුළු සමාජ මාධ්‍ය තුල ඔහුට නින්දිත අයුරුන් බැණවැදීම් හා සමච්චලයට ලක් කරන බවක් පෙනෙන්නට තිබුණි.

කෙසේ නමුත් එයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ මෝහිට් ශර්මාගේ පන්දුවක් හමුවේ චෙන්නායි නායක මහේන්ද්‍ර සිං දෝණි එක් ලකුණකට දැවී යාමයි !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
2
+1
34
+1
3
+1
4
+1
11

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button