Cricket NewsEXCLUSIVELPLPremier League

කොළඹට බාබර්, යාපනයට මිලර්….

සුපිරි පිතිකරුවන් දෙපලක් වන පාකිස්ථාන නායක බාබර් අසාම් සහා දකුණු අප්‍රිකානු ප්‍රවේඟකාරි පිතිකරු ඩේවිඩ් මිලර් මෙවර ලංකා ප්‍රිමියර් ලීගය සමගින් එකතු වීමට නියමිතයි.

පකිස්ථාන නායක බාබර් අසාම් කොළඹ කණ්ඩායම සමග එක්වීමට නියමිත අතර ඩෙවීඩ් මිලර් යාපනය කණ්ඩායම සමග එක් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button