- IPL
Sunrisers පරාජය කරමින්, දසුන් ශානක ක්‍රීඩා කරන Gujarat Titans කණ්ඩායම PLAY-OFF වටයට පිවිසි ප්‍රථම කණ්ඩායම බවට පත් වෙයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 62වන තරගය ලෙස පසුගිය වසරේ IPL ශුරයන් වන Gujarat Titans කණ්ඩායම සහ Sunrisers Hyderabad අතර…
Read More » - IPL
ශ්‍රී ලංකා නායක දසුන් ශානක Gujarat Titans වෙනුවෙන් අද IPL වරම් හිමි කර ගනී.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 ක්‍රිකට් තරගාවලියේ අවසන් භාගයට මේ වන විට…
Read More » - EXCLUSIVE
පකිස්ථානය ලබන ජූලි මස පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලිය වර්ජනය කිරීමට සැරසෙයි !
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟාවලිය ලබන ජූලියේ මෙරටදී පකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.කෙසේ නමුත් මේ…
Read More » - EXCLUSIVE
මතීෂ පතිරණ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Colombo Strikers කණ්ඩායමට එක්වීමට නියමිතයි.
ශ්‍රී ලංකව තුල පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීගය වන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය ආරම්භ වීමට තවත් ඉතිරිව තිබෙන්නේ…
Read More » - EXCLUSIVE
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනීමින් ජූලි මාසයේදී ශ්‍රී ලංකාවත් පකිස්ථානයත් අතර තරඟ 5 කින් යුත් එක්දින තරඟාවලියක් !
තවත් දින කිහිපයකින් ටෙස්ට් ලෝම ශූරතාවලියේ දෙවන සංස්කරණය ලෝඩ්ස් හිදී අවසන් වීමට නියමිතය.ඉන් අනතුරුව ආරම්භ වන තෙවන ටෙස්ට් ලෝක ශූරතාවලිවලිය…
Read More » - IPL
CSK පරාජය කරමින් Kolkata Knight Riders කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කරයි – ප්‍රසාද ලකුණු සටහන තව තවත් තියුණු වෙයි.!
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 61වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති…
Read More » - EXCLUSIVE
Colombo strickers කණ්ඩායමේ Icon Player බවට චාමික කරුණාරත්න පත් වෙයි !
ශ්‍රී ලංකව තුල පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීගය වන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය ආරම්භ වීමට තවත් ඉතිරිව තිබෙන්නේ…
Read More » - EXCLUSIVE
RCB පන්දු යවන්නන් හමුවේ ප්‍රභල රාජස්ථානය පසුබසියි ! – වනිඳුගේ ආදේශනය වූ මයිකල් බ්‍රේස්වෙල් ගෙන් අගනා දස්කම් !
Play off වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තීරණාත්මක ප්‍රසාද ලකුණු දෙකක් වෙන්වූ තරඟයක් අද ජායිපූර් හිදී නිමාව දුටුවේ ප්‍රභල රාජස්ථාන්…
Read More » - EXCLUSIVE
ඇෆග්නිස්ථාන් තරඟාවලියේදී දුශාන් හේමන්තට හා මතීශ පතිරණට එක්දින වරම් !
ලබන ජූනි මස මුලදී ආරම්භ වීමට නියමිත සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේදී යොවුන් ක්‍රීඩක දුශාන්…
Read More »








