Cricket NewsEXCLUSIVELPLPremier League

මතීෂ පතිරණ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Colombo Strikers කණ්ඩායමට එක්වීමට නියමිත‍යි.

ශ්‍රී ලංකව තුල පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීගය වන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය ආරම්භ වීමට තවත් ඉතිරිව තිබෙන්නේ සුළු කාල සීමාවක්.පසුගිය වසරේදී කලම්බු ස්ටාර්ස් ලෙසින් තරඟ වැදුණු කණ්ඩායම මේ වසරේදී නව හිමි කාරීත්වයක් යටතේ කම්බු ස්ට්‍රයිකර්ස් ලෙසින් තරඟ වැදීමට නියමිතයි.

කෙසෙ වෙතත් මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙ චෙන්නයි කන්ඩායම වෙනුවෙන් දස්කම් දක්වමින් සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ 2023 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Colombo Strikers කණ්ඩායමට එක්වීමට නියමිත බව වාර්තා වේ.

තවද මතීෂ පතිරණ Colombo Strikers හි ICON ක්‍රීඩකයෙකු ලෙස නම් කර ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button