Cricket NewsEXCLUSIVELPL

Colombo strickers කණ්ඩායමේ Icon Player බවට චාමික කරුණාරත්න පත් වෙයි !

ශ්‍රී ලංකව තුල පැවැත්වෙන ප්‍රධානතම විස්සයි විස්ස ලීගය වන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි සංස්කරණය ආරම්භ වීමට තවත් ඉතිරිව තිබෙන්නේ සුළු කාල සීමාවක්.පසුගිය වසරේදී කලම්බු ස්ටාර්ස් ලෙසින් තරඟ වැදුණු කණ්ඩායම මේ වසරේදී නව හිමි කාරීත්වයක් යටතේ කම්බු ස්ට්‍රයිකර්ස් ලෙසින් තරඟ වැදීමට නියමිතයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මෙවර තරඟාවලිය සඳහා කලම්බු ස්‍ට්‍රයිකර්ස් කණ්ඩායමේ Icon Player බවට පත්ව තිබෙන අතර මේ බව ඔවුන් නිලවශයෙන් තම නිල සමාජ මාධ්‍ය ආවරණයන් ඔස්සේ ප්‍රකාශ කර සිටියේය.

කෙසේ නමුත් අවසන් වසරේදී චාමික කරුණාරත්න කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියෝජනය කල අතර ඔහු මීට පෙර දඹුල්ල කණ්ඩායම නියෝජනය කලේය.ඒ අනුව සංස්කරණයන් හතරක් තුල චාමික ක්‍රීඩා කරන තුන්වැනි කාණ්ඩායම බවට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පත් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
6
+1
4
+1
3
+1
1
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button