- Cricket News
ශාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව පැවති 144 වෙනි නිල් මහා සටනෙ ජයග්‍රහණය කොළඹ රාජකීය විද්‍යාලයට.!
ශාන්ත තෝමස් විද්‍යාලය හා කොලඹ රාජකීය විද්‍යාලය අතර 144 වන නිල් මහ සටන පසුගිය 16 වන දින ආරම්භ වූ අතර…
Read More » - Cricket News
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර පිට පහර එල්ල කරමින් කේන් විලියම්සන් සහ හෙන්රි නිකොල්ස් රැස් කළ ද්විත්ව ශතක හේතුවෙන් නවසීලන්තය තරඟයේ ග්‍රහණය සියතට ගනී.!
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමත් නවසීලන්ත කණ්ඩායමත් අතර පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරඟාවලියේ දෙවන දිනය…
Read More » - Cricket News
වසර ගණනාවකට පසුව IPL තරඟාවලියේ දේශීය විකාශන අයිතිය ශ්‍රී ලාංකේය සමාගමක් විසින් ලබා ගනී.!
වසර ගණනාවකට පසුව IPL තරඟාවලියේ දේශීය විකාශන අයිතිය ශ්‍රී ලාංකේය සමාගමක් විසින් ලබා ගනී. අති දැවැන්ත වාණිජ වටිනාකමක් හිමි ඉන්දීය…
Read More » - Cricket News
ශ්‍රී ලාංකේය ක්‍රිකට් වංශ කතාවේ 163 වන ටෙස්ට් වරම් ලාභියා ලෙස ඇන්ජි අතින් ටෙස්ට් හිස්වැස්ම ලබාගත් පළමු පෙළ පිටියේ ලකුණු මැෂිම – නිශාන් මධුෂ්ක
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඊයේ (17 ) වෙලිංටන් හිදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු රකින්නාගේ අත් ආවරණ…
Read More » - IPL
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ Delhi Capitals හි නව නායකයා ලෙස ඕස්ට්‍රේලියානු සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් නම් කෙරේ.!
තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා එක්වන දිල්ලි කැපිටල්ස් නිත්‍ය නායක රිශාබ් පාන්ට් අනතුරකට ලක්වූයේ…
Read More » - EXCLUSIVE
ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් කලකට පසුව සංචිත වෙත කැඳවමින් නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 සංචිත නම් කෙරේ.!
ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා අද ක්‍රීඩා ඇමතිගෙ අනුමැතිය ලත් සංචිතය නිකුත් කලා. එක්දින…
Read More » - EXCLUSIVE
ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනයේ වැඩි ගෞරවය නවසීලන්තයට.!
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර, දෙවන සහ අවසන් ටෙස්ට් තරගය පළමු දිනට අයහපත් ආලෝක තත්ත්වය සහ දැඩි සුළඟ හේතුවෙන් නතර…
Read More » - EXCLUSIVE
“ආසියානු කුසලානය පකිස්තානයෙ බැරි නම් ශ්‍රී ලංකාවේ පවත්වන්න ඕනේ මොකද මට ඉන්දියාවයි පකිස්තානෙයි අතර අවසන් මහා තරඟයක් බලන්න ඕනේ”-ශොයිබ් අක්තාර්
ක්‍රිකට් වංශකතාව තුල හමුවන දීර්ඝ කාලීන එදිරිවාදීන් වන ඉන්දියානු කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම් අතර සීතල යුද්ධයක් නිර්මාණය කලේ දෙරට තුල…
Read More » - Cricket News
ශ්‍රී ලංකා – නවසිලන්ත එක්දින තරඟාවලිය ක්‍රීඩා නොකර IPL ක්‍රීඩා කරන්න ක්‍රීඩකයන් 7කට අනුමැතිය.!
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියෙන් නිදහස් කරමින් නවසීලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනකුටම අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර දී…
Read More »








