Cricket NewsEXCLUSIVEInternational

ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් කලකට පසුව සංචිත වෙත කැඳවමින් නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 සංචිත නම් කෙරේ.!

ශ්‍රි ලංකාව හා නවසීලන්තය අතර එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සදහා අද ක්‍රීඩා ඇමතිගෙ අනුමැතිය ලත් සංචිතය නිකුත් කලා.

එක්දින තරගාවලිය මාර්තු 25 ආරම්භ වීමට නියමිත අතර විස්සයි විස්ස තරගාවලිය අප්‍රේල් 2 වන දින ආරම්භ වේ.

මෙහි විශේෂත්වය වන්නෙ ඇන්ජලො මැතිව්ස් කලකට පසු එක්දින කණ්ඩායමටත් කුසල් ජනිත් විස්සයි විස්ස කණ්ඩාමයටත් එක්වී තිබීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button