Cricket NewsEXCLUSIVEIPL

වසර ගණනාවකට පසුව IPL තරඟාවලියේ දේශීය විකාශන අයිතිය ශ්‍රී ලාංකේය සමාගමක් විසින් ලබා ගනී.!

වසර ගණනාවකට පසුව IPL තරඟාවලියේ දේශීය විකාශන අයිතිය ශ්‍රී ලාංකේය සමාගමක් විසින් ලබා ගනී.

අති දැවැන්ත වාණිජ වටිනාකමක් හිමි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ සති දෙකක වැනි කාලයක්.

මේ අතර වසර ගණනාවකට පසුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ⁣ශ්‍රි ලංකාව තුල විකාශණ අයිතිය ලබා ගැනීමට ශ්‍රී ලාංකේය නාළිකාවක් වන Supreme TV කටයුතු කර තිබෙනවා.

 

ඒ අනූව කණ්ඩායම් 10ක් එකම කුසලානයක් වෙනුවෙන් තරඟ කරන ක්‍රිකට් සැණකෙළිය ඉන්දීය ප්‍රිමියර් ලීග් 2023 තරඟාවලිය ශ්‍රී ලාංකේය ප්‍රෙක්ශකයන්ට Supreme TV ඔස්සේ නැරඹීමට හැකියාව ලැබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
7
+1
2
+1
2
+1
1
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button