- Cricket News
දස වසරකට පසුව ඩයලොග් සමගම ශ්රී ලංකා ක්රිකට් නිළ අනුග්රාහක තනතුරෙන් ඉවත් වීමට තීරණය කරයි.!
වසර 10 කට පසුව ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන අනුග්රාහක වගකීමෙන් ඉවත් වීමට ඩයලොග් ආසියාටා සමාගම තීරණය කර තිතිබෙනවා. ඒ අනුව…
Read More » - Cricket Knowledge
“ඔහු ශ්රී ලංකාවේ සිට පැමිණියේ, නමුත් දැන් අපිට ඔහු ඉන්දියානුවෙක් වගේ” – ජේශ්ඨ ක්රිඩකයන් කිහිපදෙනෙකුගේ බලපෑම් මත 2018 වසරේදි ශ්රී ලංකා පුහුණු කාර්ය මණ්ඩලයෙන් ඉවත් කෙරුණු “බව්වා” ගැන විරාට් කෝලි කියන කතාව.!
කෝලි කියන බව්වා කවුද..? ශ්රී ලංකාවට එපා වූ, ඉන්දීයාව 10ගුණයකට වඩා වැඩියෙන් ගෙවා මිලට ගත් බව්වාගේ කතාව. ශ්රී ලංකාව සමග…
Read More » - Cricket News
“කුසල් පෙරේරා දැන් සූදානම්,.දුශ්මන්ත චමීරත් අනිවාර්යෙන්ම නවසීලන්ත සංචාරයේ සිට කණ්ඩායමට එක් වේවි” – මහාචාර්ය අර්ජුන ද සිල්වා
කුසල් පෙරේරා හා දුශ්මන්ත චමීරත් එළැඹෙන නවසීලන්ත සංචාරය සමඟින් එක්වීමට නියමිත බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියයි. ශ්රී ලංකා…
Read More » - Cricket News
චන්දික හතුරුසිංහව නැවතත් බංගලාදේශ ප්රධාන පුහුණුකරු ධූරයට පත් කිරීමට බංගලාදේශ ක්රිකට් ආයතනය සැරසෙයි.!
බංගලාදේශ ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ධුරය සදහා නැවතත් චන්දික හතුරුසිංහ මහතාව පත් කිරීමට බංග්ලාදේශ ක්රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති…
Read More » - Cricket News
නම් දැරූ ඉදිරිපෙළ පිතිකරුවන්ටත් වඩා පිත්තෙන්ද සුපුරුදු පන්දුවෙන් ද සිය කණ්ඩායමට සහයක් වූ කසුන් රාජිත.!
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති විස්සයි-20 සහ එක්දින තරඟාවලියකින් සමන්විත තරඟ සංචාරය අදින් අවසන් වුයේ තරඟාවලි…
Read More » - Match Review
ශ්රී ලංකා ක්රීඩකයන්ගේ අතිශය දුර්වල ක්රීඩා විලාසය හේතුවෙන් ඉන්දියාව ඉදිරියේ ලකුණු 317ක අවමන් සහගත පරාජයක් ලබයි – 3-0ක් ලෙස තරඟාවලි ජයත් ඉන්දියාවට.!
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැති විස්සයි-20 සහ එක්දින තරඟාවලියකින් සමන්විත තරඟ සංචාරයේ අවසන් තරඟය ලෙස අද…
Read More » - Woman Cricket
ඇමරිකානුවන් පරාජය කරමින් වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සිය ප්රථම ජයග්රහණය වාර්තා කිරීමට ශ්රී ලංකා යොවුන් දියණියන් සමත් වෙයි.!
ලොව පළමු වතාවට පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය යටතේ ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ…
Read More » - Cricket News
ශ්රී ලංකාවට තවත් අඳුරු වාර්තාවක් – ඉන්දියාව අභිබවමින් පරාජයන් 437ක් සමගින් එක්දින ක්රිකට් ඉතිහාසයේ වැඩිම පරාජයන් ලැබූ කණ්ඩායම බවට ශ්රී ලංකාව පත් වෙයි.!
ශ්රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්රිඩා විලාසයෙන් නිසි ප්රයෝජන ගත් ඉන්දියාව තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජය ගැනීමට අද…
Read More »








