- Cricket News
“2000 දශකයේ නම් දැරූ පිතිකරුවන්ට පවා අඳුරු සිහිනයක් වූ සිංහ දේශයේ පන්දු යවන්නා” – චමින්ද වාස්
දිනය 2003 පෙබරවාරි 14 වෙනිදා ය. Pietermaritzburg හී එදින අපූරු වැලන්ටයින් සාදයක් පැවැත්විය. ඒ ශ්‍රි ලංකා ක්‍රිකට් සහභාගිත්වයෙන් සහ චමින්ද…
Read More » - Cricket News
එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක “Bazzball” ක්‍රීඩා විලාසය මට්ටු කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක විශිෂ්ට ජයක් ලබයි.!
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති තුන්දින පෙරහුරු තරගයේදී එංගලන්ත ‘ලයන්ස්’ කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කරමින් ‘බාස්බෝල්’ ශෛලියේ ක්‍රිකට් ක්‍රීඩාව…
Read More » - Cricket News
ලොව වටා ලීග් තරඟාවලි තමන්ගේ ග්‍රහණයට නතුකරගැනීම විනෝදාස්වාදයක් කරගත් ක්‍රිකට් ලෝකයේ දඩබ්බරයා – ඇලෙක්ස් හේල්ස්
2015 වසරෙන් පසු එංගලන්තය තම සාම්ප්‍රදායික තරඟ රටාව වෙනස් කරමින් නව ගමනක් ඇරඹීමේ ප්‍රතිඵල ඔවුන් මේ වන විටත් භුක්ති විඳිමින්…
Read More » - Cricket News
ගෙවී ගිය 2022 වසරේ විශිෂ්ටතම විස්සයි-20 ක්‍රීඩකයන් 11 අතරට ICCය වනිඳු හසරංගවත් නම් කරයි.!
2022 වසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අතිශය කාර්ය බහුල වූ වසරක් ලෙස අපට සැලකීමට පුළුවන්. විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලානයක්, ආසියානු කුසලාන…
Read More » - Cricket News
නිමා වුනු අන්තර් සමාජ තුන්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ නිශාන් මධුශංකගේ පිත්තෙන් එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව අදත් විශිෂ්ට ශතකයක්.!
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (26 දිවා ආහාරය සඳහා තරගය නිමා කරන විට…
Read More » - Cricket News
ප්‍රමෝද්‍ය ඇතුලු ක්‍රිකට් තේරීම් කමිටුව ප්‍රතික්ෂේප කරමින් එම තනතුරු සඳහා වඩාත් සුදුසු අය සිටින බව ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව කියයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් යනු කාලයෙන් කාලයට පුවත් මවන මාතෘකාවකි. ඇදහිය නොහැකි මට්ටමේ විශිෂ්ට ජයග්රහණයන් සේම අඳුරු පරාජයන් ද සමග ඉදිරියට…
Read More » - Cricket News
වාණිජ වටිනාකමින් BBL, PSL, LPL, BPL සියල්ල අභිබවමින් IPL තරඟාවලියට පමණක් දෙවැනි වන ඉන්දියාව හඳුන්වා දෙන කාන්තා ප්‍රිමියර් ලීගය – WIPL
මේ වන විට ක්‍රිකට් ලෝකයේ ජනප්‍රියතම සහ ඉහළම වාණිජ වටිනාකමක් තිබෙන ක්‍රිකට් ලීගය ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය බව අවිවාදිතය. ICC…
Read More » - Woman Cricket
තියුණු තරඟයක් අවසානයේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් පරාජය කරමින් දකුණු අප්‍රිකානු යොවුන් ක්‍රීඩිකාවන් එක් ලකුණක තියුණු ජයක් ලබයි.!
වයස 19 න් පහළ කාන්තා ලෝක කුසලාස තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ඊයේ (24) පැවැති තරගයෙන් ශ්‍රී…
Read More » - Cricket News
ලොව පුරා නම් දැරූ ක්‍රිකට් තරු පිරි වරා පැවැත්වෙන “UAE ILT20” තරඟාවලියේ මෙතෙක් යොමු වූ වේගවත්ම පන්දුව මතිෂ පතිරණගෙන්.!
ලොව ප්‍රබල ක්‍රිකට් තරු පිරිවරා එක්සත් අරාබි එමීර් රාජ්යේදී පළමු වරට පැවැත්වෙන “International T20 League” (UAE ILT20 2023) පන්දුවාර විස්සයි-20…
Read More »








