Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවට තවත් අඳුරු වාර්තාවක් – ඉන්දියාව අභිබවමින් පරාජයන් 437ක් සමගින් එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම පරාජයන් ලැබූ කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වෙයි.!

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල ක්‍රිඩා විලාසයෙන් නිසි ප්‍රයෝජන ගත් ඉන්දියාව තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජය ගැනීමට අද සමත් වුනා.

මෙම තරඟ පරාජය සමගි අන්තර්ජාතික එක්දින ක්‍රිකට් පිටියේ අදුරු වාර්තාවක් ශ්‍රී ලංකාව සතු වූ අතර ඒ එක්දින පිටියේ වැඩිම පරාජයන් ලැබූ කණ්ඩායම බවට පත් වෙමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක්දිනතරඟ 437ක් පරාජය වී ඇති අතර ජයග්‍රහණය කර ඇත්තේ තරඟ 398ක් පමණි.

මිට පෙර වැඩිම එක්දින තරඟ පරාජයන් සතු කණ්ඩායම බවට පත් ව සිටි ඉන්දීය කණ්ඩායම අභිබවමිනි.

මේ වන විට වැඩිම එක්දින තරඟ පරාජයන් ලබා සිටින රටවල් පිලිවෙලින් පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7