- Cricket News
ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟයෙන් ඇරඹෙන මෙවර ආසියානු කුසලානයේ තරඟ කාල සටහන නිකුත් වේ.!
දීර්ඝ විරාමයකින් අනතුරුව ආසියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මෙවර ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පවත්වන්නට තීරණය කර තිබුණි. කෙසේ නමුත්…
Read More » - Cricket News
Obed McCoy ඇතුළු කොදෙව් පන්දු බලඇණිය ඉදිරියේ නම් දැරූ ඉන්දීය පිතිකරුවන් දණ නමයි – කොදෙව්වන්ට කඩුලු 5ක ජයක්.!
ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ 5කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයෙන් කඩුලු 5ක…
Read More » - EXCLUSIVE
Zimbabwe සමග තීරණාත්මක තෙවෙනි තරගය සදහා බංගලදේශයේ නායකත්වයේ වෙනසක් – මහමදුල්ලා නැවතත් විස්සයි විස්ස සංචිතයට කැදවයි.
බංගලාදේශයේ ආබාධයකට ලක්වූ නායක නුරුල් හසන් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ප්‍රකාශයට පත් කර ඇති අතර අඟහරුවාදා සිම්බාබ්වේට එරෙහිව තීරණාත්මක T20I තරඟාවලියේ…
Read More » - Cricket News
ශ්‍රී ලංකාවම ආවරණය කරමින් දිස්ත්‍රික්ක 14ක නව ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරිමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉඩම් සොයයි.!
ශ්‍රී ලංකාව සැලකෙන්නේ ක්‍රිකට් ලෝකයට පතාක යෝධයන් බිහි කල දිවයිනක් ලෙසයි. ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් තැබූ ඇතැම් වාර්තා කිසිදාක බිඳී නොයන…
Read More » - Match Review
Sikandar Razaගේ සුපිරි උත්සාහය අපතේ යවමින් දෙවන තරඟයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කළ බංගලාදේශය 1-1ක් ලෙස තරඟාවලිය සම කරයි.!
බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරඟ 3කින් සමන්විත විස්සයි-20 තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයෙන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා…
Read More » - International
“මේ ඔබ ජිවිතයේ දකින හොඳම උඩ පන්දු රැකගැනීම් වලින් එකකි” – එංගලන්තය පවා තහවුරු කළ දකුණු අප්‍රිකා ක්‍රීඩක Tristan Stubbs රැකගත් සුපිරි උඩ පන්දුව.!
දකුණු අප්‍රිකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැති තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය ඊයේ අවසාන වූයේ තරඟ 2-1ක් ලෙස තරගාවලි ජයග්‍රහණය…
Read More » - Cricket News
වසර 11ක පළමු පෙල පිටියේ අත්දැකීම් සාර්ථකව උපයෝගී කරගත් ප්‍රභාත් ජයසූරියගේ ජාත්‍යන්තර අතික්‍රමණය.!
රංගන හේරත්ගෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නාගේ භූමිකාවට පළමු ආදේශයනය වූයේ ලසිත් ඇඹුල්දෙණිය ය. තමන්ගේ පලමු…
Read More » - Cricket News
“සම්පූර්ණ ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාස නැවත ඇති කරේ දසුන් ශානක” – ප්‍රවීණ විස්තර රොෂාන් අබේසිංහ
මෙරට ජනප්‍රිය රූපවාහිනි නාලිකාවක් වන දෙරණ Big Focus වැඩසටහනට පසුගියදා එක්ව සිටියේ ප්‍රවීණ විස්තර රොෂාන් අබේසිංහ මහතායි. එහිදී ඔහු ශ්‍රී…
Read More » - EXCLUSIVE
සීක්කුගේ ප්‍රසන්නගේ සුපිරි තුන් ඉරියව් දස්කම් යුධ හමුදා කණ්ඩායම අවසන් මහා තරඟයට ගෙන යයි !
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා…
Read More »








