- Cricket News
යොවුන් ලෝක කුසලානය වෙනුවෙන් ICCය නම් කරන ලද තරඟ තීරකවරුන් තිදෙනා අතරට ශ්‍රී ලාංකිකයෙකුත්.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන් ජනවාරි 14 වන…
Read More » - International
බංගලාදේශය, නවසීලන්තය ඉදිරියේ ඉතිහාසයේ දැවැන්ත තරඟ පරාජයක් අභියසට.!
නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනය අවසානයේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 126…
Read More » - Cricket News
එළඹෙන 16 වන දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟාවලියට නොසිතු ඇබැද්දියක්.!
එළඹෙන ජනවාරි මස 16 වන දින සිට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම ඊයේ…
Read More » - Legends Series
සනත් ජයසුරියලා, චමින්ද වාස්ලා සහබාගි වන Legends League තරඟාවලියෙන් සචින් තෙන්ඩුල්කාර් ඉවත් වෙයි.!
අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති…
Read More » - Under-19
යොවුන් ලෝක කුසලානය හඹා යන දුනිත් වෙල්ලාලගේ ප්රමුඛ යොවුන් සිංහයන් සහබාගි වන පළමු පෙරහුරු තරගය හෙටයි.!
වයස 19 න් පහළ කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා පසු ගිය දා බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව ගිය ශ්‍රී…
Read More » - Cricket News
100%ක ජයග්‍රාහී ප්‍රතිශතයක් සමග නැවතත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ශ්‍රී ලංකාව #01ට පැමිණෙයි.!
ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වතාවක් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට පැමිණීමට අද සමත් වුණා. ඒ පළමු ස්ථානයේ…
Read More » - Cricket News
“සමුගැනීම තීරණය ගැන නැවත සළකා බලන්න” – ක්‍රිඩා ඇමති නාමල් ක්‍රිකට් රසිකයන් හා එක් වී භානුක රාජපක්ෂගෙන් ඉල්ලයි.!
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට්…
Read More » - Cricket News
අන් රටවල Premiere League ක්‍රිඩා කිරීම ශ්‍රී ලංකා ක්‍රිඩකයන්ට තහනම් වන ලකුණු – ක්‍රිකට් ආයතනයෙන් තද තීරණයක්.!
එළඹෙන ජනවාරි 21 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙන බංග්ලාදේශ ප්‍රිම්යර් ලීග්(BPL) පන්දු වාර විස්සයි-20 තරගාවලිය සඳහා එක්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා…
Read More » - Cricket News
LPL පිටියේ සුපිරි දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමාල් වහාම ශ්‍රී ලංකා සංචිතයට කැඳවයි.!
ශ්‍රී ලංකාව සහ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය එළඹෙන ජනවාරි 16 වන දා ආරම්භ වීමට නියමිතව ඇති අතර…
Read More »