- Cricket News
වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වූ දිමුත්ට, හිටපු ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ගෙන් විශේෂ සුභ පැතුමක්.!
සෑම වසරකම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන “වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිර්දේශ…
Read More » - Cricket News
LPL හි දැක්වූ සුපිරි දස්කම් නිසා මෙවර IPL කොන්ත්‍රාත්තු ලබා ගත හැකි ක්‍රීඩකයින් 5 දෙනෙකු ඉන්දීය මාධ්‍ය නම් කරයි.!
ශ්‍රී ලාංකේය සුපිරි ක්‍රිකට් සැණකෙලිය ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගාවලිය පසුගියදා නිමාව දුටුවේ අඛණ්ඩව දෙවන වරටත් Jaffna Kings කණ්ඩායමට ශූරතාවය…
Read More » - Cricket News
ක්‍රිකට් ලෝකයේ බිහි වූ විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා “රංගන හේරත්” කොරෝනා පරාජය කර නැවතත් රාජකාරියට.!
පසුගිය කාලයේ කොරෝනා රෝගය වැළඳුන ශ්‍රී ලංකා හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් දින 14ක නිරෝධායනයෙන් පසුව නැවතත් බංග්ලාදේශ කණ්ඩායම…
Read More » - World Test Championship
ඉන්දීය සුපිරි වේග පන්දු යවන්නා Jasprit Bumrah, දකුණු අප්‍රිකානු තරඟය අතරතුර පාදයේ අබාධයකට ලක් වෙයි.!
ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන Boxing Day ටෙස්ට් තරගාවලියෙ පලමු තරගයේ තෙවන දිනය වන අද දිනයේ පලමු ඉනිම සදහා…
Read More » - Cricket News
ICCය විසින් පිරිනමන “වසරේ විශිෂ්ටතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානය සඳහා දිමුත් කරුණාරත්න නිර්දේශ වෙයි.!
සෑම වසරකම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන “වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා” සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිර්දේශ…
Read More » - Under-19
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම වැඩි වාසි හිමිකරගෙන සිටි බංගලදේශය සමග තරඟය අතරමග අතහැර දමයි.!
මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස 19 පහළ ආසියානු කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව තරඟ වැදුණු තෙවන තරඟය අද පෙරවරුවේ…
Read More » - World Test Championship
මෙතෙක් ප්‍රථම ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව අභිබවමින් ඔස්ට්‍රේලියාව ලෝක ටෙස්ට් ශුරතාවලියේ පෙරමුණට.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පත්වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත්…
Read More » - International
ඔස්ට්‍රේලියානු සුපිරි පන්දු යවන්නාගේ දස්කම් හමුවේ එංගලන්තය අන්ත අසරණ වෙයි – තෙවැනි තරඟයේ ජයත් සමග අළු බඳුන කුසලානය ඔස්ට්‍රේලියාවට.!
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් ඓතිහාසික අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරඟයත් අඛන්ඩව ජය ගනිමින් තවත් තරඟ…
Read More » - International
ඉක්මනින්ම ක්‍රිකට් පිටිය අතික්‍රමණය කිරීමට සැරසෙන ඇමරිකාව, තවත් තීරණාත්මක කඩ ඉමක් පසු කරමින් ඉදිරියට.!
අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ඇමරිකානු සංචාරය ආරම්භ කරමින් පසුගියදා පැවති පලමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 26ක තීරණාත්මක මෙන්ම ඓතිහාසික…
Read More »