Cricket NewsEXCLUSIVEInternational

2022 ජූනි-ජූලි මාසවල සංචාරයක් සදහා ඕස්ට්‍ර්‍ර්ලියාව, ශ්‍රි ලංකාවෙ සංචාරයක් සදහා එක් වීමට නියමිතයි – ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියන කතාව

Australia vs Sri Lanka 2022 T20 Series Live Telecast Channel & Streaming Details in India

ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි කණ්ඩායම 2022 ජූනි-ජූලි මාසවල සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟාවලියක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ඕස්ට්‍රේලියානුවන් මෙම සංචාරයේදී T20I තරඟ 03ක්, ODI තරඟ 05ක් සහ ටෙස්ට් තරඟ 02ක් ක්‍රීඩා කරනු ඇත.

සංචාරය T20I තරඟාවලියෙන් ආරම්භ වන අතර, පිළිවෙලින් ODI සහ ටෙස්ට් තරඟාවලියෙන් පසුව පැවැත්වේ.

AUS vs SL | Australia announce revised schedule for Sri Lanka T20Is

කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගරවල තරග පැවැත්වීමට නියමිතව ඇත.

“අපි ඉන්නේ උද්වේගකර ක්‍රිකට් තරගාවලි කීපයකට, විශේෂයෙන්ම අවුරුදු 5කට පස්සේ ඕස්ට්‍රේලියානු සංචාරයක් ශ්‍රී ලංකාවට පැමිණීම ගැන සලකා බලනකොට, ඉතාමත් හොද තරගාවලියක් වේවි ” ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසීය.

“විස්සයි20 තරඟාවලිය T20i ලෝක කුසලානය සඳහා වන අපගේ සූදානමට උපකාරී වෙනව, ටෙස්ට් සහ ODI තරග ද අපට වටිනාකමක් ඇති තරඟ වන අතර, අපි ICC ලෝක ටෙස්ට් ශූරතා ශ්‍රේණිගත කිරීම් හරහා ඉදිරියට යාම සහ ICC පිරිමි ලෝක කුසලානය සඳහා සූදානම් වීමටද හොද අවස්ථාවක් මේක” යනුවෙන්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button