- IPL
වසර 15 ක IPL ඉතිහාසයේ ප්‍රථම වරට CSK නායකත්වයෙන් වෙනස් වෙයි – නව නායකයා Ravindra Jadeja
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ඉන්දීය…
Read More » - EXCLUSIVE
දිමුත් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගතකිරීම් හි පහලට යද්දි පැතුම් නිශ්ශංක ඔහුගෙ ස්ථානය රැක ගනී
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ICC නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානය දක්වා පසු බැස තිබේ.…
Read More » - Woman Cricket
කාන්තා ක්‍රිකට් බලගන්වන මෙරට ප්‍රධානතම කාන්තා ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ කාන්තා පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය ඊයේ (23) ක්‍රීඩාංගණ 4 කදී ආරම්භ විය.…
Read More » - Cricket News
පැට් කමින්ස් හා මිචෙල් ස්ටාක් එක්ව අවසන් සැසියේදී පකිස්තානු පිතිකරණ බල ඇණිය සුණු විසුණු කරදමයි
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා පකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ තෙවැනි හා අවසන් ටෙස්ට් තරඟයේ තෙවන දිනය වූ ඊයේ දිනයේ…
Read More » - Legends Series
TM ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා Legends කණ්ඩායම තරඟ වදින “Legends ලෝක ශූරතාවලිය” ඇරඹෙන දින තීරණය වෙයි.!
ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන ජූනි…
Read More » - International
බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය දිනයක් සනිටුවහන් කරමින් දකුණු අප්‍රිකාව පරාජය කළ බංගලදේශය 2-1ක් ලෙස තරඟාවලිය ජයග්‍රහණය කරයි.!
බංගලාදේශ ක්‍රිකට් වංශ කතාවේ තවත් ස්වර්ණමය පරිච්ඡේදයක් රන් අකුරින් ලිය වීමට තමීම් ඉක්බාල්, Taskin Ahmed ප්රමුඛ බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු…
Read More » - Legends Story
නූතන ටෙස්ට් පිටියේ විශිෂ්ඨයා Steven Smith විසින් සංගා, සචින් තෙන්ඩුල්කාර් පසු කරමින් තවත් වාර්ථාවක් තමන් සතු කරගනී.!
නූතන යුගයේ ටෙස්ට් පිටිය තුල සිටින විශිෂ්ඨතම පිතිකරුවා වනුයේ ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් ය. මේ දක්වා සීමිත කාලයක් තුල ඔහුගේ ටෙස්ට්…
Read More » - IPL
IPL ජෛව බුබුළේ නිතිය කඩ කලොත් තරඟාවලියෙන්ම ඉවතට – ජෛව බුබුළේ නිතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි දඬුවම්.!
ක්‍රිකට් ලෝකයේ ඉහළම වානිජ වටිනාකමක් දරන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 2022 වසර සඳහා වන තරඟාවලිය ඇරඹීමට තවත් ඉතිරිව ඇත්තෙ…
Read More » - EXCLUSIVE
“IPL ක්‍රිඩා කිරීම මා කුඩා කළ දුටු සිහිනයක්” – වසර 8කට පසුව IPL නියෝජනය කරන සිම්බාබ්වේ ක්‍රිඩකයා Blessing Muzarabani කියන කතාව.!
නිමාව දුටු එංගලන්ත කොදෙව් තරඟාවලිය අතරතුර වැලමිට ප්‍රදේශයේ ආබාධයකට ලක්වූ එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාක් වුඩ් හට එලඹෙන ඉන්දීය ප්‍රිමියර්…
Read More »








