- Cricket News
තමන් උපන් දේශය වූ පකිස්තානය සලිත කල ඕස්ට්‍රේලියානු රණකාමියා උස්මාන් කවාජාගේ දෙවන ආගමනය.!
2022 වසර මේ දක්වා උස්මාන් කවාජාගේ බව කීම වරදක් නොවන බව නිසැකය.කවාජාගේ දෙවන ආගමනය වූ අවසන් අළු බඳුන තරඟාවලියේ තෙවැනි…
Read More » - Cricket News
එළඹෙන ලෝක කුසලානය ඉලක්ක කරමින් ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වන ලකුණු..
හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සහය සීමිත පන්දුවාර තරඟ ආකෘතිය තුලදී කෙතරම් ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑමක් එල්ල…
Read More » - Cricket News
ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන තරඟ ආකෘති තුනම ඇතුලත් දින 36ක දීර්ග තරඟාවලියක් සඳහා ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවට.!
ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන තරඟ ආකෘති තුනම ඇතුලත් සම්පුර්ණ තරගාවලියකට තරග කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම…
Read More » - Trending Article
ක්‍රිකට් ලෝකයම සියතට ගන්න පෙරුම්පුරන ‘තොටුපොළ නගරයේ උපන් ‘නිලන්ති අම්මාගේ නෙළුම් මල් පුතා’ – පැතුම් නිස්සංක
‘තොටුපොළ නගරයේ උපන් ‘නිලන්ති’ අම්මාගේ නෙළුම් මල් පුතා ඔහු ය. තණකොල මලක් ව පෑගී යාමට නොදී අසීරුවෙන් ඔහුට මූලික පුහුණුව…
Read More » - EXCLUSIVE
2022 ජූනි-ජූලි මාසවල සංචාරයක් සදහා ඕස්ට්‍ර්‍ර්ලියාව, ශ්‍රි ලංකාවෙ සංචාරයක් සදහා එක් වීමට නියමිතයි – ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා කියන කතාව
ඕස්ට්‍රේලියානු ජාතික පිරිමි කණ්ඩායම 2022 ජූනි-ජූලි මාසවල සියලුම ආකාරයේ ක්‍රිකට් තරඟාවලියක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත. ඕස්ට්‍රේලියානුවන් මෙම…
Read More » - Woman Cricket
තරුණ කාන්තා ක්‍රිකට් තරු සොයා යන ගමනේ, තරුණ ක්‍රීඩිකාවන් රැසක් සුපිරි දස්කම් දක්වමින් සිය කණ්ඩායම් ජයග්‍රහණය කරවයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් ඊයේ (23) ආරම්භ වූ අන්තර් සමාජ කාන්තා පළමු කොටසේ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නාවික හමුදාව,…
Read More » - Cricket News
ක්‍රිකට් ක්‍රීඩාව අපකීර්තියට පත් කලැයි එංගලන්තය ජේසන් රෝයිහට පවුම් 2,500ක දඩයක් ගසයි.!
ආරම්භක පිතිකරුවෙකු ලෙසින් එංගලන්තය වෙනුවෙන් සීමිත පන්දුවාර ආකෘතියේ සිටින වඩාත් ස්ථාවර මෙන්ම විශේෂඥ පිතිකරුවෙකු ලෙසින් සැලකෙන ජේසන් රෝයි හට ආන්දෝලනාත්මක…
Read More » - IPL
“වනිඳු හසරංග කියන්නෙ විස්සයි-20 පිටියේ ඉහළින්ම සිටින පන්දු යවන්නෙක්, ඔහු නිසැකවම RCB ශක්තිමත් කරාවි” – RCB නායක FAF
වත්මන් විස්සයි විස්ස ලීග් පිටියේ මූල්‍යමය අතින් මෙන්ම ගුණාත්මක බව අතින්ද ඉහළින්ම තිබෙන ඉන්දීය ප්‍රිමියර් ලීගයේ වටිනාම විදෙස් ක්‍රීඩකයින් අතරට…
Read More » - International
සංගාගේ වසර 12ක් පැරණි වාර්තාව බිඳ හෙළමින් ටෙස්ට් ලකුණු 8000සේ සීමාව පසු කළ ලොව වේගවත්ම පිතිකරුවා බවට ස්මිත් පත්වේ.!
පාකිස්තානයට එරෙහිව ලාහෝර් නුවරදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් ටෙස්ට් ලකුණු 8000 කඩයිම…
Read More »








