- Cricket News
ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය බංගලදේශ U19 හිටපු ප්‍රධාන පුහුණුකරු නවීඩ් නවාස් මහතාට හිමි වීමට නියමිත බව අනාවරණයක්.!
පසුගිය බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හෙබවූ මිකී ආතර්…
Read More » - International
රෝහිත් ශර්මා, විරාට් කෝලි සහ ජස්ප්‍රිට් බුම්රාට දැවැන්ත මුදලක් හිමි කරමින් ඉන්දියාව සිය නවතම ක්‍රීඩක කොන්ත්‍රාත්තු නිවේදනය කරයි.!
ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නවතම ක්‍රීඩක කොන්ත්‍රාත්තු පසුගිය දා නිවේදන කර සිටියා. එහිදී ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා සහ…
Read More » - IPL
වනිදු හසරංග ක්‍රීඩා කරන IPL හි ජනප්‍රියම කණ්ඩායම වන රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් හි නායකත්වය FAF ට ?
රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම වසර ගණනාවක සිට ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල යම්තාක් දුරකට ආධිපත්‍යයක් ගොඩානගා ගන්නට සමත් වූ කණ්ඩායමකි. විරාට් කෝලිගේ…
Read More » - Cricket News
භානුක කියන්නෙ ඉදිරි ලෝක කුසලානයේ ඉහලම බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩකයෙක්, මමත් භානුකගේ රසිකයෙක් – මහාචාර්ය අර්ජුන ද සිල්වා
ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමට කලකට පසුව පැමිණි ප්‍රහාරාත්මක පිතිකරුවකු වූ භානුක රාජපක්ෂ පසුගිය සමයේ ක්‍රිකට් ලෝකයේ දැඩිව කතා…
Read More » - Cricket News
Colombo stars හිමිකාරිත්වය දරන Softlogic සභාපති අශෝක් පතිරගේ මහතා බංගලාදේශයේ සුප්‍රසිද්ධ සුපිරි වෙළඳ සංකීර්ණයක් මිලදී ගනී.!
2012 වසරෙන් පසුව මෙරට ක්‍රිකට් ක්‍රිඩාවට තිබු ප්‍රධානතම අඩුපාඩුවක් වූ විදෙස් ක්‍රිඩකයන් සමග කරට කර ගැටී තරුණ ක්‍රිඩකයන් අත්දැකීම් ලබා…
Read More » - Cricket News
පාසැල් ක්‍රිකට් නගා සිටුවීමේ අරමුණින් ක්‍රිකට් ආයතනය “ලණු පැදුරු” පාසැල් අතර බෙදා හරී.!
දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් අතර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලණු පැදුරු හෙවත් ‘මැටින්’…
Read More » - Woman Cricket
Amy Satterthwaite ඇතුළු නවසිලන්ත ක්‍රීඩිකාවන්ගේ සුපිරි දස්කම් ඉදිරියේ බංගලාදේශය දණ නමයි – නවසීලන්තයට පහසු ජයක්.!
මෙවර පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි තරගය ලෙස නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා…
Read More » - Cricket Gossip
ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව, KL රාහුල්ගේ ක්‍රිකට් පිටියෙන් එළියට ගිය මිනිසත්කම පුංචි ජීවිතයකට නැවත පණ දෙයි.!
ක්‍රිකට් ක්‍රීඩාව සැලකෙන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙසයි. වරින් වර ක්‍රිකට් පිටියෙන් මෙන්ම ක්‍රිකට් පටියෙන් පිටතදීත් වාර්තා වන පුවත් ඒ බව නැවත…
Read More » - Domestic Cricket
තරුණ ක්‍රිකට් තරු සොයා යන NPL තරඟාවලියේ දී කැන්ඩි නායක කමිඳුගෙන් සටන්කාමී ශතකයක් – දුනිත් වෙල්ලාලගේත් දස්කම් දක්වයි.!
පල්ලේකැලේ පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලියේ නුවර – යාපන තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වූයේ නුවර කණ්ඩායම තරගයේ වැඩි ගෞරව අත්කර…
Read More »








