- T10 League
වනිඳුගේ සුපිරි පන්දු යැවීමත්, ටොම් කෝලර්ගෙ සුපිරි පිතිකරණයත් සමග Deccan Gladiators කණ්ඩායමට විශිෂ්ට ජයක් හිමි කරදෙයි.!
මේ වන විට ලෝකයේ පැවැත්වෙන වේගවත්ම ක්‍රිකට් ආකෘතිය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 තරඟාවලිය අති උත්කර්ෂවත් අයුරින් අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර…
Read More » - Cricket News
දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට – විරාට් කෝලිවත් අභිබවා යාමට ආසන්නයි.!
වර්තමාන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන දිමුත් කරුණාරත්න අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමෙහි අංක…
Read More » - Cricket News
රමේෂ් මෙන්ඩිස්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් දිනය ආරම්භයේදී ප්‍රභල තත්වයක සිටි කොදෙව්වන් එකා පිටු පස එකා දැවී යයි.!
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන තරඟාවලියේ තෙවන තරඟය අයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ…
Read More » - EXCLUSIVE
ආබාධ තත්වය මැද, අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධය දරුණු අතට – LPL තරඟාවලියත් අහිමි වෙයි.!
ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාලව ශ්‍රී ලංකාවට ලැබුණු පළමු තරඟාවලියේ දෙවන තරඟය මේ වන විට කොදෙව්වන්ට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්…
Read More » - LPL
විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ පතාක යෝධයකු වන “Andre Russell” ගෝල් ග්ලැඩියේටර්ස් සමග එක් වෙයි.!
ශ්‍රී ලංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක්…
Read More » - Cricket Knowledge
මාස කිහිපයක අත්දැකීම් සහිත දඟ පන්දු බලඇණියක්, ලෝක ක්‍රිකට් පිටිය රජ කරන පතාක යෝධයින් පවා දණගස්වන මට්ටමට ගෙන ආ තිරය පසුපස නිහඬ වීරයා – පියල් විජේතුංග
මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ පියල් විජේතුංග පාසල් කාලයේ සිටම මුත්තයියා මුරලිදරන්ගේද සමකාලීනයෙකු වන අතර ශ්‍රී ලංකා වයස අවුරුදු…
Read More » - Under-19
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එංගලන්තය ඉදිරියේ පරාජය වද්දී, නායක දුනිත් වෙල්ලාගේ සුපිරි තුන්ඉරියව් දක්ෂතා හුදෙකලා සටනකට සීමාවෙයි.!
සංචාරක එංගලන්ත යොවුන් කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය අද කොළඹ SSC පිටියේදී පැවැත් විණි.…
Read More » - Cricket News
දෙවැනි දිනයේ වැඩි ගෞරව කොදෙව්වන් දිනාගනිද්දී, පැතුම් නිස්සංක හුදෙකලා ඉනිමක් දියත් කරයි.!
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියේ දෙවන දිනය අදයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟයේ…
Read More » - LPL
LPL 2021 තරඟාවලියේ Kandy Warriors නායකත්වය ඇන්ජලෝ පෙරේරාට පිරිනමයි – උප නායකයා චරිත් අසලංක.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ආරම්භ වීමට තවත් ඇත්තේ සතියකටත් වඩා අඩු…
Read More »