Cricket NewsEXCLUSIVEInternational

“ශ්‍රී ලංකාව වෙනම අභියෝගයක්” – ඉන්දීය නායක රෝහිත් ෂර්මා කියයි

Rohit Sharma Appointed Team India's Captain In ODIs And T20Is, Vice-captain In Tests
බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවති 3 වන T20i තරගය අවසානයේදි මුරලි කාර්තික් ශ්‍රී ලංකා සංචාරය එනවා ඒ ගැන රෝහිත් ගේ අදහස කුමක්දැයි නැගු පැනයකට පිළිතුරු ලෙස ඉන්දීය නායකයා ප්‍රකාෂ කලේ, ශ්‍රී ලංකාව වෙනම අභියෝගයක් බවය.

Rohit Sharma Lavishes Praise On Team India Pacer After Series-Clinching Win Over West Indies | Cricket News

“නමුත් තමන් කල්පනා කරන විදිහට , ප්‍රතිවාදි කණ්ඩායම ගැන මම කල්පනා කරන්නේ නෑ. අපි අපේ කණ්ඩායම දෙසයි බලන්නේ.”යැයි ද ඉන්දීය නායකයා මෙහිදි පැවසුවා.

“අපිට යම් දේවල් තිබෙනවා නිවැරදි කරගන්න. විශේෂයෙන්ම පිටියේ පන්දු රැකීම හා උඩපන්දු රැකීම වගේ දේවල්. මේ වගේ දේවල් අපිට බලන්න සිදුවෙනවා. මේ දේත් ළගා කරගන්න පුලුවෙන් වෙයි කියලා හිතනවා. ” යනුවෙන් තවදුරටත් ඉන්දීය නායකයා ප්‍රකාශ කළා.

BREAKING: Rohit Sharma named captain of India for Test series against Sri Lanka | Cricket News | Zee News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7