Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය තරඟාවලිය අරමුණු කරමින් එළඹෙන සිකුරාදා ඇන්ජලෝ මැතිව්ස් හා භානුක රාජපක්ෂ ශරීර යෝග්‍යතා පරීක්ෂණයට !

Sri Lanka All-Rounder Angelo Mathews Pulls Out Of West Indies Tour; To Return Home

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා භානුක රාජපක්ෂ හට ඔස්ට්‍රේලියානු තරඟ සංචාරයට පෙර පැවැත්වුණු ශරීර යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වන්නට නොහැකි විය.

පසුගිය කොදෙව් ටෙස්ට් තරඟාවලියේදී ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් lpl තරඟාවලියේදීද යලිත් ආබාධයකට ලක්වීමත් සමඟින් ඒ සඳහා කාලයක් බලා සිටින්නට සිදුවිය.

Angelo Mathews willing to return to Sri Lanka fold – NewsRadio – English

ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරඟාවලියට පෙර පැවැත්වුණු ශරීර යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වීමට නොහැකි වුණු ඇන්ජලෝ මැතිව්ස් හා භානුක රාජපක්ෂ හට යලිත් ශරීර යෝග්‍යතා පරීක්ෂණය සඳහා කැඳවීම් ලැබී ඇත.

ඒ මේ මස අවසානයේදී ඉන්දීය කණ්ඩායම සමඟින් ආරම්භ වීමට නියමිත තරඟාවලිය අරමුණු කරගනිමින් බව සඳහන් මේ මස 11 වැනි සිකුරාදා දින එම ශරීර යෝග්‍යතා පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.

Bhanuka Rajapaksa withdraws retirement letter

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7