- Cricket News
වනිදු හසරංග, ජොස් බට්ලර් සහ මිචෙල් මාෂ්ව පසු කරමින් මොහාමඩ් රිස්වාන් වසරේ විස්සයි-20 ක්‍රීඩකය ලෙස තේරී පත් වෙයි.!
2021 වසරේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පාකිස්තාන කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මොහාමඩ් රිස්වාන් තේරී ඇතැයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය…
Read More » - International
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව ඉතිහාසගත තරඟාවලි පරාජයකට මුහුණ දෙයි.!
ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරඟ සංචාරයට ආදාලව පැවැති තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය ඉන්දීය කණ්ඩායමට කිසිදු අවස්ථාවක් නොදී 3-0ක්…
Read More » - Domestic Cricket
තරුණ ක්‍රිකට් තරු සොයා යන National Super League තරඟාවලියේ පුහුණුකරුවන් ප්‍රකාශයට පත් කරයි.!
National Super League තරඟාවලියේ කණ්ඩායම් 5 සඳහා පුහුණුකරුවන් ප්‍රකාශයට පත් කිරීමට අද පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා. අවිශ්ක…
Read More » - Cricket News
ICC නිළ පිටුවේ පැතිකඩ ජායාරූපය ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ජායාරූපයෙන් සැරසෙයි.!
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට 2022 වසරේ ලැබුණු පළමු අභියෝගය වූයේ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමග පැවත්වෙන එක්දින ක්‍රිකට් තරඟාවලියයි. මීට…
Read More » - International
කොදෙව් පන්දු යවනන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ එංගලන්ත පිතිකරුවන් අන්ත අසරණ වෙයි.!
ජේසන් හෝල්ඩර් ප්රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව බාර්බඩෝස්හි බ්‍රිජ්ටවුන් නුවර කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති…
Read More » - Legends Series
ඉම්රාන් තහීර්ගෙන් ඉන්දීය පන්දු යවන්නන්ට ගිණි කෙළි සැණකෙළියක් – ඉන්දියාව පැරදු World Giants සිය ප්‍රථම ජය තහවුරු කරයි.!
අතීතයේ ක්‍රිකට් පිටිය රජ කර පසුව ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් ලොව වටා ප්‍රවීණ ක්‍රිකට් තරු සම්බන්ද කරගනිමින් පසුගිය වසරේ පැවති…
Read More » - IPL
විස්සයි-20 ක්‍රිකට් පිටියේ පතාක යෝධයන් වන ක්‍රිස් ගේල්, ස්ටෝක්ස්, ස්ටාක් IPL 2022 සඳහා නැහැ
විස්සයි-20 ක්‍රිකට් පිටියේ බිහි වූ සුපිරි තරු ලෙසින් අවිවාදයෙන්ම හැඳින්වෙන බටහිර ඉන්දීය දූපත් සමූහයේ ක්‍රිස් ගේල්, එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් සහ…
Read More » - IPL
IPL සඳහා අලුතින්ම එක් “Team Lucknow” විසින් චරිත් අසලංකව මිලදී ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.!
ගෙවී ගිය ලෝක කුසලාන තරඟාවලියේදී සුපිරි දස්කම් දක්වන්නට සමත් වූ ශ්‍රී ලංකා යොවුන් පිතිකරු චරිත් අසලංක ඉන්දීය ප්‍රිමියර් ලීගයේදී විශාල…
Read More » - Woman Cricket
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ සුපිරි දස්කම් හමුවේ මැලේසියාව අන්ත පරාජයකට ලක් වෙයි – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ශ්‍රී ලංකාවට.!
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ වටයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දුන් තෙවන තරඟය අද…
Read More »








