- Cricket News
භානුක රාජපක්ෂ පිළිබඳව ක්‍රිකට් රසිකයන් ගෙන යන #DontRetireBhanuka මෙහෙයුම කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් හෙළිවේ.!
ප්‍රේක්ෂක ප්‍රතිචාර අපේක්ෂාවෙන් මෙන්ම කිසියම් යටි අරමුණු සහිතව සමාජ මධ්‍යයේ ක්‍රිකට් රසිකයන් විසින් රැගෙන යන #DontRetireBhanuka රැල්ල කඩාකප්පල් කිරීමේ අරමුණින්…
Read More » - Match Review
බංගලාදේශය අන්ත පරාජයකට ඇද දැමු නවසීලන්තය දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කරයි.!
අද ටෙස්ට් පිටියෙන් සමුගත් රොස් ටේලර්, සිය අවසන් තරගයේදී අනගි මතක සටහනක් ඉතිරි කරගනිමින් බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී…
Read More » - Under-19
යොවුන් ලෝක කුසලානය හඹා යන යොවුන් සිංහයන් පළමු පෙරහුරු තරඟය ජය ගනිමින් ජයග්‍රාහීව ඉදිරියට.!
වයස 19 න් පහළ කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා පසු ගිය දා බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව ගිය ශ්‍රී…
Read More » - IPL
IPL හි සුපිරි වෙනසක් – අලුත්ම Ahamedabad කණ්ඩායමේ නායකත්වය හර්දික් පාණ්ඩ්‍යාට, ඉශන් කිෂන්, රශීඩ් ඛාන් ඇතුළු ප්‍රභලයන් රැසක් එක් කරගනී.!
ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා ඉහළ වාණිජමය වටිනාකමක් එක්කල ප්‍රිමියර් ලීග් ක්‍රිකට් හෙවත් ෆ්‍රැන්චයිසස් ලීග් තරඟ මේ වන විට ලෝකයේ දැඩි ආකර්ෂණයක්…
Read More » - Cricket News
“කුසල් මෙන්ඩිස් ඉන්න නිසා තව අවුරුදු 10කටවත් අපට “නොම්බර 03″ පිතිකරුවෙක් අවශ්‍ය වෙන්නේ නැහැ”- තිළිණ කණ්ඩම්බි
මීට දින දෙදෙකට පෙර ක්‍රීඩා මාධ්‍යවේදී දනුශ්ක අරවින්ද විසින් මෙහෙයවනු ලබන සාකච්ඡාකට හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක වත්මන් SSC කණ්ඩායෙමේ ප්‍රධාන…
Read More » - EXCLUSIVE
Legends League ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන නිකුත් වෙයි – Asian Lions කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනෙක් ඇතුලත් කර ගනී
ඕමානයේදි පැවැත්වෙන Legends League ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන නිකුත් වී තිබෙනවා.ලබන 20 වැනිදා තරගාවලිය ආරම්භ වීමට නියමිත අතර ප්‍රථම…
Read More » - Cricket News
ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වූ ලහිරු කුමාර සිම්බාබ්වේ සංචිතයෙන් ඉවතට.!
කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පසුගිය දා පැවැති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ගිවිසුම්ගතව සිටින ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු ඉන් සමත්ව තිබෙනවා. කිලෝමීටර් 2ක…
Read More » - Cricket News
යොවුන් ලෝක කුසලානය වෙනුවෙන් ICCය නම් කරන ලද තරඟ තීරකවරුන් තිදෙනා අතරට ශ්‍රී ලාංකිකයෙකුත්.!
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය එළඹෙන් ජනවාරි 14 වන…
Read More » - International
බංගලාදේශය, නවසීලන්තය ඉදිරියේ ඉතිහාසයේ දැවැන්ත තරඟ පරාජයක් අභියසට.!
නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනය අවසානයේ බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 126…
Read More »








