2020 සිට මේ දක්වා ලොව හොදම හා වැඩිම පිතිකරණ සාමන්‍යක් ඇති අංක 05 ටෙස්ට් පිතිකරුවා ලෙස ධනංජය සිල්වා නම් කරයි

අවම ඉනිම 10 කදි ලොව හොදම පිතිකරණ සාමන්‍යක් ඇති නොම්බර 05 පිතිකරුවා වීමට ධනංජය ද සිල්වා සමත් වී තිබේ. ඔහුට පිටු පසින් තවත් නම් දැරු ලොව හොදම පිතිකරුවන් සිටීමද විශේෂත්වයක්.
ධනංජය ද සිල්වා ශ්‍රි ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 38ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ඉනිම 68කදී ලකුණු 2472ක් ලබාගෙන ඇත. එයට ශතක 8ක් හා අර්ධ ශතක 9ක් ඇතුලත් වේ. 39.87 ක් වැනි ඉහල පිතිකරණ සාමන්‍යක්ද ධනංජය හිමිකරගෙන සිටිනව. ධන්ංජය ලංකාව තුල ඉහල පිතිකරණ සාමාන්‍යක් හිමි ක්‍රීඩකයන් අතර එක් අයෙක් වෙනව.
එංගලන්තයට හා දකුණු අප්‍රිකාවට හැර අන් සියලු ටෙස්ට් ක්‍රීඩා කරන රටවලට එරෙහිව ධනංජය ටෙස්ට් ශතක ලබාගෙන තිබෙනව.
ලොව හොදම පිතිකරණ සාමාන්‍යක් ඇති නොම්බර 5 ටෙස්ට් පිතිකරුවන් ( 2020 සිට ඉනිම 10 ට වඩා ක්‍රීඩා කර ඇති )
ධනංජය ද සිල්වා 67.66
ෆවඩ් අලාම් 60.88
මුශ්ෆිකර් රහීම් 54.83
බෙන් ස්ටොක්ස් 41.57
හෙන්රි නිකලස් 41.12
ඔලි පෝප් 30.00
අජින්කියා රහනෙ 23.73