- EXCLUSIVE
“මම ආසයි කවදාහරි මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා වන විරාට් කෝලිගෙ කඩුල්ල දවාගන්න ඒ වගේම බාබර් අසාම්ගේත් ග්ලේන් මැක්ස්වෙල් ගෙත්”- වනිඳු හසරංග
වතමන් විස්සයි විස්ස තරඟ ආකෘතිය තුල සිටින කැපී පෙනෙනතම ක්‍රීඩකයෙකු වන වනිඳු හසරංග මෙවර LPL තරඟාවලිය අතර තුර පැවැති මාධ්‍ය…
Read More » - LPL
ක්‍රිඩාංගන සේවකයකු ලෙස සිය ක්‍රිකට් දිවිය අරඹා ටෙස්ට් කඩුලු 400ක් දවා ගත් ලොව 17වන පන්දු යවන්නා බවට පත් වූ Nathon Lyon
මීට දස වසරකට පෙර සිය ප්‍රථම ටෙස්ට් පන්දුවෙන්ම ලොව බිහිවු විශිෂ්ටතම වමත් පිතිකරුවා ලෙස සැලකෙන අපේ සංගගේ කඩුල්ල දවාගනිමින් ඇරඹුණු…
Read More » - LPL
ප්‍රභල “ගෝල් ග්ලැඩියේටර්ස්” පරාජය කළ “කැන්ඩි වොරියර්ස්” මෙවර LPL පිටියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරයි.!
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් 2021 තරගමාලාව මේ වෙනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර…
Read More » - International
හුරු පුරුදු මීර්පූර් ක්‍රීඩාංගනයේදීම බංගලාදේශ කණ්ඩායමට පකිස්ථානය ඉදිරියේ අවමන් සහගත පරාජයක්.!
පාකිස්තාන කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 8කින් ජය ගන්නට පාකිස්තානය සමත් වුනා.ඒ අනුව තරග දෙකකින්…
Read More » - EXCLUSIVE
2016 සිට වැඩිම ජාත්‍යන්තර ලකුණු ලබා ගත් ශ්‍රි ලංකා පිතිකරුවන් පස් දෙනා කවුද ? – පළමු තැන කුසල් මෙන්ඩිස්ට.
මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම සිය රිද්මය සොයා යමින් තිබෙන බව අප සැවොම දන්නා කරුණක්. 2015 සිට මේ දක්වා…
Read More » - LPL
මහීෂ් තීක්ශනගේ අභිරහස් පන්දුව හමුවේ “කොළඹ තරු” නිවී යයි – Jaffna Kings ප්‍රසාද ලකුණු සටහනේ අංක #01ට.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැදින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර…
Read More » - LPL
තිසර පෙරේරාගේ සුපිරි පිතිහරඹය LPL ගිනිකෙළි සැණකෙළියක් කරයි – අදත් පන්දු 23කින් අධිවේගී ලකුණු 57ක්.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැදින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය මේ වන විට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය කේන්ද්‍ර…
Read More » - Under-19
ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි ක්‍රිකට් ක්‍රිඩක නුවන් කුලසේකරව 19න් පහළ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරයි.!
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නකු වන නුවන් කුලසේකරට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශේෂ භාරදූර කාරයයක් පවරා…
Read More »








