- Cricket News
“මගේ ඉලක්කය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු දස දහසක් රැස් කිරීමයි” – ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න
ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත…
Read More » - LPL
ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය LPL 2021 නිළ ගීතය එළි දක්වයි – මැණිකෙ මගේ හිතේ හරහා ලොව ජය ගත් යොහානිත් එක් කර ගනී.!
ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන Lanka Premier League පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය එළඹෙන දෙසැම්බර් මස 5වන දා සිට…
Read More » - Cricket Gossip
“එහෙන් දාද්දි තඩියා ලේසියෙන් ගහනවා, මෙහෙන් දාද්දි තමා තඩියා අමාරුවෙන් ගහන්නෙ” – Cornwallව දවා ගන්න චන්දිමාල් දුන් උපදෙස.!
ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත…
Read More » - Cricket News
“භානුක රාජපක්ෂ කියන්නෙ, ක්‍රිස් ගේල් පන්නයේ පිතිකරුවෙක්, ඔහු වැඩිපුර ආස බෝලේ අහසෙ පා කරන්න” – ප්‍රවීණ විස්තර විචාරක ඩැනී මොරිසන්
ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවරට විස්සයි විස්ස ලෝක ශූරයින් බවට පත්කරමින් අවසන් වූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී ද ශ්‍රි ලංකා…
Read More » - Match Review
ක්‍රිකට් පිටියේ විසේකරුවන් වන කොදෙව්වන්ව පරාජය කරමින් දිමුත් ප්රමුඛ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් – ලසිත් සහ රමේෂ් තරඟයේ පාලනය සියතට ගනී.!
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පස්වැනි දිනය දක්වා දිඟ හැරුණු පළමු තරගයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව පැවැතියේ ප්‍රතිවාදීන්ගේ කඩුලු 4 ක්…
Read More » - T10 League
Abu-Dhabi T10 පිටියේ දසුන්ගේ චෙන්නායි කණ්ඩායම 5 වන පරාජයත් ලබයි – භානුක රාජපක්ෂගෙන් වේගවත් ඉණිමක්.!
ලොව වේගවත්ම ක්‍රිකට් ලීගය ලෙසින් හැඳින්වෙන අබුඩාබි T10 ක්‍රිකට් තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණය…
Read More » - Trending Article
රංගන හේරත්ගෙන් සහ ඩිල්රුවන්ගෙන් පසුව දඟ පන්දුවෙන් ගාලු පිටිය රජ කරන, තරුණ රජ තුන් කට්ටුව.!
රංගයියා එක්ක ඩිල්රුවන් එකතු වෙලා ඒ දාපු ස්පෙල් ටිකෙ පිහිටෙන් පහුගිය අවුරුදු කිහිපය පුරාවටම අපි ගාල්ලෙ රජකම් කලා.. පරදින මැච්…
Read More » - Cricket News
රමේශ් මෙන්ඩිස්ගේ සහ ලසිත් ඇඹුල්දෙණියගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණයේ අභියසට.!
ලෝක ශුරතා ටෙස්ට් තරගාවලියට අදාළව පැවැත්වෙන සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත…
Read More » - Cricket News
වනිදු, විස්සයි විස්සේ ආධිපත්‍ය පතුරද්දී ටෙස්ට් පිටියේ ආධිපත්‍ය පතුරන යොවුන් දඟ පන්දුව – ප්‍රවීන් ජයවික්‍රමගෙන් ලෝක වාර්තාවක්.!
සිය මංගල ටෙස්ට් ඉනිම් තුන තුල පිට පිට කඩුලු හතර බැගින් අවස්ථා තුනක් දවාගත් ලොව ප්‍රථම වමත් දඟ පන්දු යවන්නා…
Read More »








