Cricket NewsEXCLUSIVELPL

ශ්‍රී ලාංකේය මහා ක්‍රිකට් සැණකෙළිය LPL 2021 නිළ ගීතය එළි දක්වයි – මැණිකෙ මගේ හිතේ හරහා ලොව ජය ගත් යොහානිත් එක් කර ගනී.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන Lanka Premier League පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය එළඹෙන දෙසැම්බර් මස 5වන දා සිට අති උත්කර්ෂවත් අයුරින් පුරා මාසයක් පැවැත්වීමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පැවැත්වෙන දෙවන තරගාවලිය වෙන මෙම තරඟයේ නිල ගීතය මේ වන විට එළිදක්වා තිබෙනවා.

එම ගීතය සඳහා භාතිය සහ සන්තුෂ්, උමාරියා සිංහ වංශ, සංක දිනෙත් සජිත අන්තනී සහ පසු ගිය දා “මැණිකේ මගේ හිතේ” ගීතය හරහා ලොව පුරා අවධානය දිනාගත් ශ්‍රී ලාංකේය යොවුන් ගායිකා යොහානි ද සිල්වාවද සහභාගි කරගෙන තිබීම විශේෂත්වයක්.

නිළ වශයෙන් එළි දක්වා තිබෙන LPL 2021 නිළ ගීතය පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7