Cricket GossipCricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න දිල්ශාන්ගේ ආදරණීය පියාණන් අභාවප්‍රාප්ත වෙයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් මහතා කළුතරදී රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අභාවප්‍රාප්ත විය.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 71 වැනි වියේ පසුවිය.

දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා කළුතරදී සිදුකිරීමට නියමිතයි.

ලොවක් වටිනා පුතෙක් බිහිකල ආදරණීය පියාණෙනි,
නුඹට සුභ ගමන්…!!!! 🕊

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button