Cricket NewsEXCLUSIVEInternational

එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය සදහා නම් කළ අවසන් සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවතට.

සිම්බාබ්වේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග වටය සදහා නම් කළ ඇති අවසන් සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කර ඇති බවට වාර්තා වෙනවා.

ඔහු මෙම වසරෙ ක්‍රීඩා කල තරග 03 ම අසාර්ථක වී ඇති අතර එම තරග 03 තුලදි ලබාගෙන ඇත්තෙ ලකුණු 30 ක් පමණි. තවද ඉනිමක සාමාන්‍ය ලකුණු 10 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button