Cricket NewsEXCLUSIVEInternational

“අපි දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න සූදානම්. ඒත් පන්දුව මේ තරම් දඟ කැවෙනකොට,ඒකට මුහුණ දෙන්න ටිකක් අමාරුයි – කොදෙව් උප නායක රොස්ටන් චේස්

රොස්ටන් චේස් සදහන් කලේ මේ ආකාරයේ තණතීරු තමන්ට ආගන්තුක බවයි. එහෙත් තම පිතිකරුවන් දඟ පන්දු යවන්නන් හමුවේ අසරණ වන බව පිළිගැනීමට කොදෙව් උපනායකයා මැළිවිය.

“මේ වගේ තණතීරු වලට අපි එච්චර හුරු නෑ”

“අපි දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න සූදානම්… ඒත් පන්දුව මේ තරම් දඟ කැවෙනකොට, අපි පුරුදුවෙලා තියෙන විදිහත් එක්ක, ඒකට මුහුණ දෙන්න ටිකක් අමාරුයි. ඒක නිසා අපි ආයෙමත් මූලිකාංගවලට ගිහිල්ලා තියුණු ආකාරයෙන් දඟ කැවෙන පන්දුවලට මුහුණ දෙන්න පුරුදු වෙන්න ඕනා” යයි ද රොස්ටන් චේස් කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button