Cricket NewsEXCLUSIVE

දේශීය පිටියේ අර්ධ ශතක පිට අර්ධ ශතක දසුන් ශානකගේ නමට ! ශානක වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි තැනට !

මේ වනවිට පැවැත්වෙන අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ ලකුණු ලාභීන් අතර දෙවෙනි තැනට පැමිණෙන්නට ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක සමත්ව සිටින්නේ ලකුණු 197 ක් රැස් කරගනිනිමින්.

ඊට අර්ධ ශතක තුනක්ද ඇතුලත්.එමෙන්ම මෙවර තරඟාවලියේ ඉහළම ප්‍රහාරක වේගයද දසුන් සතුයි.
ඒ 180.64 ක ප්‍රහාරක වේගයක් !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7