Cricket NewsEXCLUSIVE

දනුශ්ක ගුණතිලක එළබෙන බංග්ලාදේශ ප්‍රිමියර් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඇමරිකානු ඩොලර් 40000 ක මුලික මුදලක් යටතේ ලියාපදිංචි වෙයි..!

හෙට එනම් සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වීමට් වීමට නියමිත බංග්ලදේශ ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා පිතිකරු ධනුශ්ක ගුණතිලක ලියාපදිංචි වී තිබෙනවා.

C ඛාණ්ඩය යටතේ ලියා පදිංචි වී ඇති ඔහුගේ මූලික මුදල ලෙස සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 40000 ක්.

කෙසේ නමුත් ධනුශ්කගේ නඩු විභාගයේ අවසන් තීරණය මේ මස 28 වැනිදා ලබා දීමටද නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button