Cricket GossipCricket NewsEXCLUSIVE
ධනුෂ්ක ගුණතිලක සහ වින්දිත කාන්තාවගේ වට්ස්ඇප් සහ ටින්ඩර් පණිවිඩ ප්‍රසිද්ධ කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් නියෝග කරයි – තරුණිය ගෙන්වා ගැනීමට ගුවන් ටිකට් පත් මිලද ගෙවා දමලා

ධනුෂ්ක ගුණතිලක සහ වින්දිත කාන්තාවගේ වට්ස්ඇප් සහ ටින්ඩර් චැට්ස් ප්‍රසිද්ධ කිරීමට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් නියෝගයක් ලබා දුන්නා.
තරගය පැරදීමෙන් පසු සුවහසක් ශ්‍රි ලාංකිකයන් කණගාටුවට පත්වෙද්දි ක්‍රිකට් ක්‍රීඩකයන් මෙලෙස හැසිරීම කෙතරම් අභාග්‍යක්ද යන්න තීරනය කිරීම ඔබට භාරයි.
ඒ අනුව ප්‍රසිද්ධ කළ ඔවුන් දෙදෙනාගේ පණිවිඩ හුවමාරුව. –
උපුටා ගැනීම dailymirror පුවත්පතින්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
2
+1
1
+1
18
+1
+1
2
+1
2