Cricket NewsEXCLUSIVEInternational

ලෝක කුසලානයට යන සිංහයිගෙ නිල සංචිතය මෙන්න – ක්‍රීඩකයින් 17 දෙනෙකු හා කාර්ය මණ්ඩලය 13 දෙනෙකු ඇතුලත් වේ.

ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 17 දෙනෙකුට සහ සහායක කාර්ය මණ්ඩලය 13 දෙනෙකුට ඉන්දියාවට යාමට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය ලබා දී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිල වශයෙන් සංචිතය ප්‍රකාශයට පත් කර නැතත්, ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ලබාගත් ලේඛනවලට අනුව තරගාවලිය සඳහා අනුමත කළ සංචිතය සහ සහාය කාර්ය මණ්ඩලය පහත දැක්වේ.

ඒ අනුව ICC පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

දසුන් ශානක (නායක)

කුසල් මෙන්ඩිස් (WC)

පැතුම් නිශ්ශංක

කුසල් ජනිත් පෙරේරා (WK)

චරිත් අසලංක

දිමුත් කරුණාරත්න

සධීර සමරවික්‍රම (WK)

වනිඳු හසරංග (යෝග්‍යතාවයට යටත්ව)

දුනිත් වෙල්ලල්ලගේ

ධනංජය ද සිල්වා

මහේෂ් තීක්ෂණ (යෝග්‍යතාවයට යටත්ව)

ඩිල්සාන් මධුශංක (යෝග්‍යතාවයට යටත්ව)

ලහිරු කුමාර

කසුන් රාජිත

මතීෂ පතිරණ.

– අතිරේක ක්‍රීඩකයන්-

චාමික කරුණාරත්න

දුෂාන් හේමන්ත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button