Cricket NewsEXCLUSIVEInternational
දසුන් ශානක හා අවිශ්ක ප්‍රනාන්දු අද තරඟයෙන් ඉවතට
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/01/sdasw.jpg?fit=1200%2C675&ssl=1)
ඩේලි මිරර් වාර්තා වලට අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද පැවැත්වෙන තීරණාත්මක තරගයේ ක්‍රීඩා කරන සංචිතයෙන් දසුන් ශානක සහ අවිශ්ක ප්‍රනාන්දු ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
1
+1
1
+1
+1
1